Podi wadak kala...

leoshammi

Member
Jan 18, 2011
1,328
96
0
Colombo
Uba mara dakshai ne saho :-) Ela Ela Rep added!

logo.gif
 
||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඇත්තටම උඹේ හැකියාව අගය කරන්න පුලුවන් හිතේ කිසිම කහටක් නැතිව, උඹ අදින්න කලින් මේ විදියට එක එක පින්තුර ගත්ත එක හොදයි, නැත්නම් උඹ ඇදපු පින්තුරේ අන්තිම එක විතරක් පෙන්නලා තිබ්බා නම්, මෙතන ඉන්න එකෙක් වත් උඹ ඇදපු කතාව කිව්වාත් විශ්වාස කරන එකක් නෑ. උඹට හොද අනාගතයක් තියෙනවා බං, උඹට ජය.
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    podi na ban elakiri wadak elakiri eke kollekge :)

    ජේමිස් බන්ඩා;16526433 said:
    සුපිරිම හැකියාවක් මචන් උඹට තියන්නේ. :):):):)

    Uba mara dakshai ne saho :-) Ela Ela Rep added!

    logo.gif

    පිස්සු කොර බන්.. සිරාවටම පට්ට.. මාරම look එකක් තියෙන්නේ..

    ela waddekne oya...

    ඇත්තටම උඹේ හැකියාව අගය කරන්න පුලුවන් හිතේ කිසිම කහටක් නැතිව, උඹ අදින්න කලින් මේ විදියට එක එක පින්තුර ගත්ත එක හොදයි, නැත්නම් උඹ ඇදපු පින්තුරේ අන්තිම එක විතරක් පෙන්නලා තිබ්බා නම්, මෙතන ඉන්න එකෙක් වත් උඹ ඇදපු කතාව කිව්වාත් විශ්වාස කරන එකක් නෑ. උඹට හොද අනාගතයක් තියෙනවා බං, උඹට ජය.

    පට්ටා බන්:cool:දව්ස් කියක් විතර ගියාද
    10+ජයවේවා
    11.gif

    1dawasai macho....:yes::yes::yes::yes:...adum maru kragana inne paint genna twn gihin awith ehema nisa...aya hawasa naalath tikak shape kala anthin=mata line tika..:):)

    ela ela...hamotama thnx yaluwane...:):)