podikaale karapu mooda wada

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,807
    101,208
    113
    ඌරු මස් උයල තෙල් බේරල තිබ්බ හැලියකට ඊයම් ගුලියක් උණු කරල වැක්කෙරුව. කුස්සිය ඇතුලෙ ගිනි බෝලයක් ආව. ඒ කාලෙ බැට්‍රි තලල ඊයම් අරගෙන එක එක අච්චු වලට වක් කරන කාලෙ.
     
    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    තිබ්බටු නරියාගේ ෆිල්ම් බලපු එක
    e mokakda?
    ඌරු මස් උයල තෙල් බේරල තිබ්බ හැලියකට ඊයම් ගුලියක් උණු කරල වැක්කෙරුව. කුස්සිය ඇතුලෙ ගිනි බෝලයක් ආව. ඒ කාලෙ බැට්‍රි තලල ඊයම් අරගෙන එක එක අච්චු වලට වක් කරන කාලෙ.
    man ehma karala nane, ahuweth ada
     
    • Like
    Reactions: Solo Rider

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,397
    2,397
    113
    ඌරු මස් උයල තෙල් බේරල තිබ්බ හැලියකට ඊයම් ගුලියක් උණු කරල වැක්කෙරුව. කුස්සිය ඇතුලෙ ගිනි බෝලයක් ආව. ඒ කාලෙ බැට්‍රි තලල ඊයම් අරගෙන එක එක අච්චු වලට වක් කරන කාලෙ.
    වැදුනෙ නැද්ද පාර :P
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,301
    168,352
    113
    එකමත් එක රටක
    ඉස්සර වහලේ උඩින් එකපැත්තකට ගල් ගහන එක. ඒවා ගිහින් වැටෙන්න ඕනේ වතු දෙකකට එහා පැත්තේ තිබ්බ බෝතල් පත්තර විකුනපු තැනකට . එක්කෝ උඩ දාල පිත්තකින් ගහනව, නැත්නම් විසි කරනවා. ගස් වලට උඩින් යනකොට ආතල්.
    කවුරුත් ගල් ගහනව කියලා හොයාගෙන ඇවිත් නෑ . :baffled:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,807
    101,208
    113
    වැදුනෙ නැද්ද පාර :P
    ඇත්තටම එදා තමා මම අන්තිමටම මගේ ඊයම් උණු කරන ආම්පන්න ටික දැක්ක අන්තිම දවස. කොහොමත් කලින් වෝර්නින් දීලා තිබ්බේ ඒ ධුම විෂ හින්දා වැඩේ නවත්න්න කියල.
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    ඉස්සර වහලේ උඩින් එකපැත්තකට ගල් ගහන එක. ඒවා ගිහින් වැටෙන්න ඕනේ වතු දෙකකට එහා පැත්තේ තිබ්බ බෝතල් පත්තර විකුනපු තැනකට . එක්කෝ උඩ දාල පිත්තකින් ගහනව, නැත්නම් විසි කරනවා. ගස් වලට උඩින් යනකොට ආතල්.
    කවුරුත් ගල් ගහනව කියලා හොයාගෙන ඇවිත් නෑ . :baffled:
    අඩෙහ් මටත් ඔය ගල් ගහන පිස්සුව තිබ්බ. වටේම උන්ගෙන් බැනුම් අහනව ඉස්සර
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,996
    10,164
    113
    ලොකු තාත්තා එක්ක එකතු වෙලා ලොකු මාමාගේ බයික් එකේ පෙට්‍රල් ටික ඇදලා ටැංකියකට වැලි පිරෙව්වා. මට කිසි අදහසක් තිබ්බේ නෑ හරි ආතල් වැඩක් වගේ දැක්කේ. මොකද ලොකු මාමා එක්ක තාත්තා බොන්න යනවා. දෙන්නම් කැරියට කියලා ලොකු තාත්තට සපොට් එක දුන්නා
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    ගෙට එහා පැත්තේ මෝලක් තිබ්බා,හවසට එකේ දහයියා පුච්චනවා ගග අයිනේ..යට පිච්චේද්දී උඩින් තව තව ගෙනත් දානවා..ඉතින් යට ගින්දර කියල පෙන්නේ නැහැ..නංගිව එක්කන් ගිහින් එතන සෙල්ලම් කරන්න..ඒකිව දහයිය ගොඩට තල්ලු කරා දන්නේ නැතුව..මේකිගේ කකුල් දෙක එරිලා පිච්චුනා නැති වෙන්නේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,820
    50,173
    113
    සේදවත්ත
    චීන පටස් එකක් සීරුවෙන් දිග ඇරල පත්තු වෙන්නේ කොමද බලන්න ගිනිකූරක් ගැහුවා , ඇස් දෙක නිලංකාර උනා අත් දෙක දැවිල්ලක් ආව කොන්ඩ ගස් පිච්චිචෙන සුවද ආව , බුෆ් ගාල සද්දයක් ආව සෙනිකව උනා ඉවරයි .

    කාමරේ ප්ලග් එකෙන් ලයිට් එකක් ඇදගාවට සෙට් කරා වයර් පුට්ටු කරලා තිබ්බා විතරයි ස්විච් ඔන් කරාම ස්පාක් වෙලා ට්‍රිප් එක ගියා ඒක ඈත් කරලා ට්‍රිප් එක දාල එන ටිකට අරක අමතක උනා බිම කියලා එක පෑගුවා සුපිරි කරන්ට් පාරක් වැදිලා ඇදට විසි උනා

    කාර් එක්ක මොටර් එකක් ගලවලා එකට කම්බි ගෑලි දෙකක් අමුනලා බැට්‍රියකට තිබ්බා හම්මට වැඩ , ඉලගට අපි ඒක ආප්පෙක පේනුවට ගහලා බලන්න ගියා අතින් මොටර් එක අල්ලගෙන සුපිරි කරන්ට් එකක් වැදුනා
     
    Api_Denna

    Junior member
  • Apr 3, 2023
    43
    63
    18
    කාර් එක්ක මොටර් එකක් ගලවලා එකට කම්බි ගෑලි දෙකක් අමුනලා බැට්‍රියකට තිබ්බා හම්මට වැඩ , ඉලගට අපි ඒක ආප්පෙක පේනුවට ගහලා බලන්න ගියා අතින් මොටර් එක අල්ලගෙන සුපිරි කරන්ට් එකක් වැදුනා
    එකම බෝට්ටුවේ සහෝ.... :censored::censored::censored::censored:
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මාමාගේ බයික් එකක් තිබ්බා mate එකක්... ඒකේ මූඩිය ගලෝලා චු කරනවා...

    දවසක් අල්ලන් කියලා දුන්නා... එපා කියලා... ඊට පස්සේ කරේ නෑ... පගාවක් විදිහට ටෙඩි යෙක් ගෙනල්ලා දුන්නා...