podikaale karapu mooda wada

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,671
    19,541
    113
    HTB14CD.gVooBKNjSZPhq6A2CXXaB.jpg
    ඉස්සර පොඩිම කාලෙ තාත්ත fly කරල එන ගමන් Aircraft එකේ දෙන headphones pair එකක් ගෙනත් තිබුන. දැන් තියන 3.5mm wage jack දෙකක් ඒකෙ තිබ්බෙ. මට හෙන අමුතුයි මේක. මගෙ ගාව තිබුන mp3 එකටවත් මේක ගහන්න බෑ මොකද ජැක් දෙකක් නිසා. මම කලේ එකක් කපල ගහල බැලුව. බඩු වැඩ නෑ. තව එකක් තිබ්බනෙ. මම කලේ ඕකෙ පින් දෙක ප්ල්ග් පොයින්ට් එකට ගැහුව. ගැහුවත් හරි මම හිතුව තාත්ත මගෙ පිටිපස්සෙන් ඇවිත් කරපු ගොන් වැඩේට හොද පොලු පාරක් දුන්න කියල. බැලුවම මොකෙක්වත් නෑ. මට හොද කරන්ට් පාරක් වැදිල විසික් උනා යකෝ.

    Ps: menna me wage jack ekak
     
    Last edited:

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ඉස්සර අපේ පොඩි මාමට තිබ්බා මේ වගේ බයිසිකල් එකක්. සයිලන්සර් තුනක් තියෙනවා ඕකට.

    Honda-MVX250.jpg

    මම ඔය සයිලන්සර් තුනටම වතුර පුරවනවා.
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    ගෙවල් ලග ගෑනියෙක් ඇවිත් දේශනාවක් තියලා ගියා බන් 🥲
    මට එක්කෙනෙක් කියල නෑ තුන් හතර දෙනෙක්ම බනිනව. තාත්තට ඇවිත් කියල ගියාම ගෙදරිනුත් කනව🥲. පස්සෙ අවුරුදු කාලෙ ආවම පාන්දරට බනින උන්ගෙ වතු වලට රතිඤ්ඤා දාල ඇරියස් කවර් කරනව
     
    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    එකක් කියල නෑ ඉතින් 😕
    hodama eka kiyapan
    ලොකු තාත්තා එක්ක එකතු වෙලා ලොකු මාමාගේ බයික් එකේ පෙට්‍රල් ටික ඇදලා ටැංකියකට වැලි පිරෙව්වා. මට කිසි අදහසක් තිබ්බේ නෑ හරි ආතල් වැඩක් වගේ දැක්කේ. මොකද ලොකු මාමා එක්ක තාත්තා බොන්න යනවා. දෙන්නම් කැරියට කියලා ලොකු තාත්තට සපොට් එක දුන්නා
    wade maattu unama mokada une ithin,
    චීන පටස් එකක් සීරුවෙන් දිග ඇරල පත්තු වෙන්නේ කොමද බලන්න ගිනිකූරක් ගැහුවා , ඇස් දෙක නිලංකාර උනා අත් දෙක දැවිල්ලක් ආව කොන්ඩ ගස් පිච්චිචෙන සුවද ආව , බුෆ් ගාල සද්දයක් ආව සෙනිකව උනා ඉවරයි .

    කාමරේ ප්ලග් එකෙන් ලයිට් එකක් ඇදගාවට සෙට් කරා වයර් පුට්ටු කරලා තිබ්බා විතරයි ස්විච් ඔන් කරාම ස්පාක් වෙලා ට්‍රිප් එක ගියා ඒක ඈත් කරලා ට්‍රිප් එක දාල එන ටිකට අරක අමතක උනා බිම කියලා එක පෑගුවා සුපිරි කරන්ට් පාරක් වැදිලා ඇදට විසි උනා

    කාර් එක්ක මොටර් එකක් ගලවලා එකට කම්බි ගෑලි දෙකක් අමුනලා බැට්‍රියකට තිබ්බා හම්මට වැඩ , ඉලගට අපි ඒක ආප්පෙක පේනුවට ගහලා බලන්න ගියා අතින් මොටර් එක අල්ලගෙන සුපිරි කරන්ට් එකක් වැදුනා
    uba thaama jiwath wena eka loku deyakne balagena giyama
    ara china patas wade maath karanna oona
    මාමාගේ බයික් එකක් තිබ්බා mate එකක්... ඒකේ මූඩිය ගලෝලා චු කරනවා...

    දවසක් අල්ලන් කියලා දුන්නා... එපා කියලා... ඊට පස්සේ කරේ නෑ... පගාවක් විදිහට ටෙඩි යෙක් ගෙනල්ලා දුන්නා...
    :lol: :lol: :lol:
    ඉස්සර පොඩිම කාලෙ තාත්ත fly කරල එන ගමන් Aircraft එකේ දෙන headphones pair එකක් ගෙනත් තිබුන. දැන් තියන 3.5mm wage jack දෙකක් ඒකෙ තිබ්බෙ. මට හෙන අමුතුයි මේක. මගෙ ගාව තිබුන mp3 එකටවත් මේක ගහන්න බෑ මොකද ජැක් දෙකක් නිසා. මම කලේ එකක් කපල ගහල බැලුව. බඩු වැඩ නෑ. තව එකක් තිබ්බනෙ. මම කලේ ඕකෙ පින් දෙක ප්ල්ග් පොයින්ට් එකට ගැහුව. ගැහුවත් හරි මම හිතුව තාත්ත මගෙ පිටිපස්සෙන් ඇවිත් කරපු ගොන් වැඩේට හොද පොලු පාරක් දුන්න කියල. බැලුවම මොකෙක්වත් නෑ. මට හොද කරන්ට් පාරක් වැදිල විසික් උනා යකෝ.
    :lol: uba kan dekata dagena htiyanm thawath aathal
    ඉස්සර අපේ පොඩි මාමට තිබ්බා මේ වගේ බයිසිකල් එකක්. සයිලන්සර් තුනක් තියෙනවා ඕකට.

    Honda-MVX250.jpg

    මම ඔය සයිලන්සර් තුනටම වතුර පුරවනවා.
    puka paluwe ndda allagena
    ති.නා :lol::lol:
    man ada danagatte thans:lol:
     
    • Haha
    Reactions: spunkyisii

    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    ඉස්සර පොඩිම කාලෙ තාත්ත fly කරල එන ගමන් Aircraft එකේ දෙන headphones pair එකක් ගෙනත් තිබුන. දැන් තියන 3.5mm wage jack දෙකක් ඒකෙ තිබ්බෙ. මට හෙන අමුතුයි මේක. මගෙ ගාව තිබුන mp3 එකටවත් මේක ගහන්න බෑ මොකද ජැක් දෙකක් නිසා. මම කලේ එකක් කපල ගහල බැලුව. බඩු වැඩ නෑ. තව එකක් තිබ්බනෙ. මම කලේ ඕකෙ පින් දෙක ප්ල්ග් පොයින්ට් එකට ගැහුව. ගැහුවත් හරි මම හිතුව තාත්ත මගෙ පිටිපස්සෙන් ඇවිත් කරපු ගොන් වැඩේට හොද පොලු පාරක් දුන්න කියල. බැලුවම මොකෙක්වත් නෑ. මට හොද කරන්ට් පාරක් වැදිල විසික් උනා යකෝ.
    අප්පා කම්බ හොරෙක්, තෝ පල් මෝඩයෙක්. කාලකන්නි පවුල්
     
    • Like
    Reactions: Jhonycade

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,671
    19,541
    113
    අප්පා කම්බ හොරෙක්, තෝ පල් මෝඩයෙක්. කාලකන්නි පවුල්
    තාත්ත pilot කෙනෙක් පොන්නයෝ😂 එයාලට දෙන ඒව ඒ. තෝ ඉතිං ගොං ෆේල් පොන්නය එහෙම දේවල් දැනගන්න විදියක් නෑ නෙහ් 🤣 තොගෙ මරිමෝල් පවුල වගේ නෙමෙයි අපේ ඒව😂
     
    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    තාත්ත pilot කෙනෙක් පොන්නයෝ😂 එයාලට දෙන ඒව ඒ. තෝ ඉතිං ගොං ෆේල් පොන්නය එහෙම දේවල් දැනගන්න විදියක් නෑ නෙහ් 🤣 තොගෙ මරිමෝල් පවුල වගේ නෙමෙයි අපේ ඒව😂
    පකේ පයිලට්. කාගො එකේ බඩු හොරකන් කරන ත්ර්ඩ් ක්ලාස් කුලීකාරයෙක්ගෙ පුතෙක්නෙ උබ. මුඩුක්කු වේස ගතියෙන්ම පේනවා තොගෙ පවුල් පසුබිම
     
    • Dislike
    Reactions: mykiriala

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ඉස්සර තිබ්බා පොඩි සායම් කුඩු පැකට්, කුකුල් සායම් කියල කිව්වේ.
    ඕවා කඩල ළිඳට දැම්මා. ගුටි කෑවේ නෑ ඊළඟ දවස වෙනකම් උඩහ ආච්චිලගේ ගෙදර හංගන් හිටියේ :D
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,671
    19,541
    113
    පකේ පයිලට්. කාගො එකේ බඩු හොරකන් කරන ත්ර්ඩ් ක්ලාස් කුලීකාරයෙක්ගෙ පුතෙක්නෙ උබ. මුඩුක්කු වේස ගතියෙන්ම පේනවා තොගෙ පවුල් පසුබිම
    හිගන fail පොන්නය අපි ආතල් ගන්න ත්‍රෙඩ් වලත් ඇවිත් රිද්දෝ ගත්ත නේද. ඕව ඔහොම තමයි ගොනෝ. නූගත් උබ වගේ පොන්න පුතාල වදපු උන්ගෙ ඉදන් හරක් කම බේරෙනව. නැත්නම් උබවගේ එලොවටත් නැති මෙලොවටත් නැති පොන්න පුතෙක් ජාතක කරල කන්න අදින්න දෙයිද. අතේ ගහද්දි ගමටම ඇහෙන්න ලතෝනි දෙන ෆේල් පොන්නයනෙ උබ. අනික උබේ කැත බලපන්. 😂 දැන් වෙන Account එකක් අටෝගනින් අටෝගෙන ඒකෙන් ඇවිත් මේව quote කරපන්. මොකද තෝ හදන හදන එකට අපි හුකෝල ගන්නවනෙ
     
    • Haha
    Reactions: siri_ayya

    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    haanna epa ban thread eke please
    උට බනිද්දි උබට කේතියන්නෙ ඌ උබෙ ගෑනිද.

    හිගන fail පොන්නය අපි ආතල් ගන්න ත්‍රෙඩ් වලත් ඇවිත් රිද්දෝ ගත්ත නේද. ඕව ඔහොම තමයි ගොනෝ. නූගත් උබ වගේ පොන්න පුතාල වදපු උන්ගෙ ඉදන් හරක් කම බේරෙනව. නැත්නම් උබවගේ එලොවටත් නැති මෙලොවටත් නැති පොන්න පුතෙක් ජාතක කරල කන්න අදින්න දෙයිද. අතේ ගහද්දි ගමටම ඇහෙන්න ලතෝනි දෙන ෆේල් පොන්නයනෙ උබ. අනික උබේ කැත බලපන්. 😂 දැන් වෙන Account එකක් අටෝගනින් අටෝගෙන ඒකෙන් ඇවිත් මේව quote කරපන්. මොකද තෝ හදන හදන එකට අපි හුකෝල ගන්නවනෙ
    තොගෙන් කියලා වැඩක් තියෙනවද. උදේ ඉදන් රෑ වෙනකන් කනවැද්දුන් ගෑනිවගේ එකැකාගෙ ඇද හොය හොය බැන බැන ඉන්න එකනෙ කරන්නෙ
     
    • Dislike
    Reactions: mykiriala