බැට්‍රි වලින් දුවන dc මෝටරයක් ගෙදර ප්ලග් එකට ගැහුව. වයරුත් ශෝට් වෙන විදිහට අමුනල තිබුණෙ. බඹර චක්‍රයක් පත්තු වුනා වගේ වෙලා ටිප් එක ගියා...
කාර් බැට්‍රියකින් ඔරලෝසු බැට්‍රියක් චාජ් කරන්න ගියා, චටාස් ගාල පිපිරුව...
ගෙවල් ලඟ තිබුණ වී මෝලක බෙල්ට් එක කැරකිලා ස්ලෝ වෙලා නවතින්න ලංවෙන කිට්ටුව, බෙල්ට් එක අතිං අල්ලල නවත්තන්න ගියා. අත කැරකිලා පුලියට අහුවුනා. සද්ද නොකර කාටවත් කියන්නෙ නැතුව අත ගලවගත්ත... තාම මතක්වෙනව ඒ වේදනාව...
ලයිට් එකක් වයර් දෙකක් අමුනල එක වයර් එකක් ගැහුව ප්ලග් එකේ එක පැත්තකට. අනෙක් වයර් එකේ කම්බි විහිදිලා ගහන්න අමාරු නිසා අතින් අල්ලල අඹරන්න හැදුව... පිටිපස්සෙන් එකෙක් උරපත් දෙකෙන් අල්ලල හොල්ලනව වගේ තේරුනා....
වතුර කියල ෆ්‍රිජ් එකට අත දාල විනාකිරි බෝතලයක් කටේ තියන් බිව්ව. උගුරු දෙකක් විතර බඩේ. ඉතුරුටික බිම..
ශ්‍රීලන්කන් පායි
මේන්න මේකෙත් ඇති කරපු කහදුරජ වැඩනං.
https://elakiri.com/threads/කොලු-කාලෙ-කරපු-අමන-වැඩ.1950315/

ඇමරිකන් පායිpodi kle taththa PVC bata alawa alawa innkota eka batayak aragn chu damma, bate penis eke ala una, khm hri glwa btta habai
![]()
ශ්‍රීලන්කන් පායි
මේන්න මේකෙත් ඇති කරපු කහදුරජ වැඩනං.
https://elakiri.com/threads/කොලු-කාලෙ-කරපු-අමන-වැඩ.1950315/
Last edited:
, khm hri glwa btta habai