Doly said:wow...............................හරිම ලස්සනයි.........
සිනාවෙන් සැගවෙච්ච
මගේ මුදු හැගුම් පෙළ
රෑ පුරා නිදිවරා
කවි ලියන ඔබ එක්ක
කෝළ කර තව තවත්
හැන්ගෙන්න හිනාවක
දගකාර කම් කලා
ඔබත් කවියෙකු කලා
![]()
ravinatha said:ohhooo ehemada???
"kamaknehe dangakarakam
indahita kalath saradam
ethkotai pemdam
uthuranne methram
thawath kawi ma liyannam
epa nuba wenwennanam
oya dangakarakamatamai
pembende mamanam"
hmmmmm! Nice reply brother