Poem Written by Google Brain

thomian

Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    Google-Brain-e1465660690244.png

    Google's poetry was written by an AI system after it was fed thousands of unpublished romantic novels

    there is no one else in the world.
    there is no one else in sight.
    they were the only ones who mattered.
    they were the only ones left.
    he had to be with me.
    she had to be with him.
    i had to do this.
    i wanted to kill him.
    i started to cry.
    i turned to him.

    Read it backward also  ;);):baffled:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    AI දැන් advance වේගෙන එන්නේ :yes::yes:

    ගිය මාසේ Facebook ල උන්ගේ AI එකක් නතර කරා ඒ AI එක උගේම language එකක් හදාගෙන ඇවිල්ල :D:D

    • Like
    Reactions: thomian

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya

    AI දැන් advance වේගෙන එන්නේ :yes::yes:

    ගිය මාසේ Facebook ල උන්ගේ AI එකක් නතර කරා ඒ AI එක උගේම language එකක් හදාගෙන ඇවිල්ල :D:D

    whaat machan ?? is it true? :shocked::shocked:
    Rep++
    give me some link to related with this to read, please
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0

    AI දැන් advance වේගෙන එන්නේ :yes::yes:

    ගිය මාසේ Facebook ල උන්ගේ AI එකක් නතර කරා ඒ AI එක උගේම language එකක් හදාගෙන ඇවිල්ල :D:D

    Sarala bhashawen pahadili karanna :)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    Sarala bhashawen pahadili karanna :)

    :baffled::baffled: සරලව මෙහෙමයි මචං

    Facebook Artificial Intelligence Research ටීම් එකෙන් හදල තියනවා chatbot කියල computer program එකක් එකෙන් පුළුවන් bot ල දෙන්නෙක් හො මිනිස්සු එක්ක text based කතාබහක් කරන් යන්න,

    ඉතින් ඒකට Bob සහ Alice කියල නම් දෙකක් දීල වැඩේ පටන් අරන් ඉතින් ටික දවසක් යදි මේ AI දෙක මිනිස්සුන්ට නොතේරෙන වෙනම භාෂාවකින් කතා කරගන්න පටන් අරන්

    එකේ sample එකක්

    Facebook's AI language
    Bob: i can i i everything else . . . . . . . . . . . . .

    Alice: balls have zero to me to me to me to me to me to me to me to me to me

    Bob: you i everything else . . . . . . . . . . . .

    Alice: balls have a ball to me to me to me to me to me to me to me

    Bob: i i can i i i everything else . . . . . . . . . . . .

    Alice: balls have a ball to me to me to me to me to me to

    Bob: i . . . . . . . . . . . . . . . . . . .

    මෙහෙම නොතේරෙන මගුල් මුන් කතාකරගෙන මොනවා කරයිද දන්නේ නැති නිසා facebook AI team එක මේ program එක නවත්තල :yes::yes:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අඩෝ පට්ට බං :love: අපි ලෝකෙ AI ලට බාරදීල වඳවෙලා යයිද දන්නෑ :D ඊට පස්සෙ උන් අපි වගේ කර්මාන්ත ශාලා දාගෙන AI ල හද හදා වෙන ලෝක වල ජනාවාස ඉදිකරයි :D සමහර විට පිටසක්වල දැනටමත් මෙහෙම වෙලා ඇති :D ජීවියො නැතුව හිතන්න පුලුවන් රොබෝල ටිකක් අපිව හම්බවෙන්න එයිද දන්නෑ කවද හරි :love:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    Elon musks OpenAI project designed a AI bot, it defeated everyone in strategic gaming contest and came first. this was like last month
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England

    :baffled::baffled: සරලව මෙහෙමයි මචං

    Facebook Artificial Intelligence Research ටීම් එකෙන් හදල තියනවා chatbot කියල computer program එකක් එකෙන් පුළුවන් bot ල දෙන්නෙක් හො මිනිස්සු එක්ක text based කතාබහක් කරන් යන්න,

    ඉතින් ඒකට Bob සහ Alice කියල නම් දෙකක් දීල වැඩේ පටන් අරන් ඉතින් ටික දවසක් යදි මේ AI දෙක මිනිස්සුන්ට නොතේරෙන වෙනම භාෂාවකින් කතා කරගන්න පටන් අරන්

    එකේ sample එකක්

    Facebook's AI language
    Bob: i can i i everything else . . . . . . . . . . . . .

    Alice: balls have zero to me to me to me to me to me to me to me to me to me

    Bob: you i everything else . . . . . . . . . . . .

    Alice: balls have a ball to me to me to me to me to me to me to me

    Bob: i i can i i i everything else . . . . . . . . . . . .

    Alice: balls have a ball to me to me to me to me to me to

    Bob: i . . . . . . . . . . . . . . . . . . .

    මෙහෙම නොතේරෙන මගුල් මුන් කතාකරගෙන මොනවා කරයිද දන්නේ නැති නිසා facebook AI team එක මේ program එක නවත්තල :yes::yes:

    have they figured out what the ai s were talking? any attempts to understand their language?
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0

    :baffled::baffled: සරලව මෙහෙමයි මචං .
    ---------------------------------
    මෙහෙම නොතේරෙන මගුල් මුන් කතාකරගෙන මොනවා කරයිද දන්නේ නැති නිසා facebook AI team එක මේ program එක නවත්තල :yes::yes:
    ස්තූතියි කියා දුන්න එකට.

    ලංකාවේ වගේරටක් උනානම් ගොසිප් සයිට් වල මොන වගේ ටොපික් දායිද..:baffled: