kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ammoooooo athen allagena!! if i saw somthing like dat even insde a glass tank!! i'l b urinating on da spot!!
    me wage sattun inna nisai i dont like to bath in rivers :mad:
    are you nuts ? these are not living wild in the rivers. these photos are from a harvesting point.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    chathu....machan me pokirisso newei......Mun ta kiyanne "andu diga issa" kiyala. freash water prawn kenek.
    pokirissa is having large claw resembling crab's claw.
    පොකිරිස්සා කියන්නෙ lobster වලටද ??
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මමත් vegetarian තම‍යි මචන්.. ඒත් මම දන්න විදි‍යට නම් පොකිරිස්සෝ කි‍යන්නේ හොඳ ආදා‍යම් මාර්ග‍යක් වගේම පෝෂ්‍යදා‍යි ආහාර‍යක්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොකිරිස්සා කියන්නෙ lobster වලටද ??

    Yep....Yep.........!!!!
    පොකිරිසි වර්ග කීපයක් ඉන්නවා........අලංකාරම සහ ඉහල ම මිළකට අළෙවි වන පොකිරිසි වර්ගයට කියන්නේ බතික් පොකිරිස්සා කියලා. පාට අඩු, ටිකක් පොඩි හාදයෙක් ඉන්නවා මඩ පොකිරිස්සා කියලා. කළපු ආශ්‍රිතව ඉන්නේ. සාමාන්‍යයෙන් කිලෝවත් 600/= - 800/= අතර වෙනව මඩ පොකිරිස්සෝ. බතික් ඉස්සෝ නම් කිලෝවක් 1800/= - 4600/= වගේ ගානක් වෙනවා. chilli Lobster කියන්නේ පට්ට රහ කෑමක්. නමුත් මේ ගණන් ගෙවල පොකිරිස්සො කොහොම ගන්න ද කුකරි ත්‍රෙඩ් එකකට..????:(:(
     
    කිඹුලො, එතකොට අර පිගානක් විතර ලොකු ඉස්සන්ට මොකද්ද කියන්නෙ ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලො, එතකොට අර පිගානක් විතර ලොකු ඉස්සන්ට මොකද්ද කියන්නෙ ?

    උන් තමා පොකිරිස්සෝ.......!!! වෙනස අදුන ගන්න පූළුවන් සයිස් එකෙන් සහ කකුළු අඩු බදු තාර බර අඩු දෙකක් පිහිටීමෙන්.........
    මේ ඉන්නේ බතික් පොකිරිස්සා කියන හාදයා......
    images

    මේ මඩ පොකිරිස්සා......
    Live-Lobster.jpg

    chili lobster..........:cool::(
    ChiliLobster16.jpg
     
    • Like
    Reactions: chathupatiya

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උන් තමා පොකිරිස්සෝ.......!!! වෙනස අදුන ගන්න පූළුවන් සයිස් එකෙන් සහ කකුළු අඩු බදු තාර බර අඩු දෙකක් පිහිටීමෙන්.........
    මේ ඉන්නේ බතික් පොකිරිස්සා කියන හාදයා......
    images

    මේ මඩ පොකිරිස්සා......
    Live-Lobster.jpg

    chili lobster..........:cool::(
    ChiliLobster16.jpg
    කටට කෙල උනනවෝ..
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උන් තමා පොකිරිස්සෝ.......!!! වෙනස අදුන ගන්න පූළුවන් සයිස් එකෙන් සහ කකුළු අඩු බදු තාර බර අඩු දෙකක් පිහිටීමෙන්.........
    මේ ඉන්නේ බතික් පොකිරිස්සා කියන හාදයා......
    images

    මේ මඩ පොකිරිස්සා......
    Live-Lobster.jpg

    chili lobster..........:cool::(
    ChiliLobster16.jpg

    කටට කෙල උනනවා බන් දැක්කම