pol baiyane arellako meka pahadili karapallako kohomada une kiyala

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    කොළඹ, ආකේඩ් ගොඩනැල්ල කෝටිපති ව්‍යාපාරික අශෝක් පතිරගේ මහතාට අයත් සමාගමකට බදු දුන්නේ නියමිත ටෙන්ඩර් පටිපාටියට අනුකූලව බවත් එය රජයේ ආයතනයක තවත් එක් කුඩා ගනුදෙනුවක් පමණක් බවත් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසයි.

    නාලක ගොඩහේවා මහතා මේ බව පැවසුවේ ඊයේ (25) පාර්ලිමේන්තුවේදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

    “කොළඹ ආකේඩ් ගොඩනැගිල්ලෙන් 2014 දී මාසෙකට රු. මිලියන 10ක පමණ ආදායමක් ඉපයූවත් 2015න් පසුව වසරින් වසර මේ මාසික ආදායම පහළ ඇවිත් අවසාන වනවිට මිලියන 8.9කටත් වඩා අඩු මට්ටමකට වැටී තිබුණා. ඊටත් වඩා බරපතළ ප්‍රශ්නය වුණේ 2019 අපි බලයට එනවිට මිලියන 100ක පමණ මුදලක් නාගරික සංවර්ධන අධිකාරියට හිඟමුදල් ලෙස අයකරගත යුතුව තිබුණා. කඩ 42න් 11ක් වසාදමා තිබුණා. මේ සියල්ල සලකා බලා නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා එහි කළමනාකාරීත්වය පුද්ගලික අංශයට බදුදී වැඩි ආදායමක් උපයා ගන්නට. රජයේ තක්සේරුකරුගෙන් වාර්ෂික බද්ද වශයෙන් රු. මිලියන 120ක තක්සේරුවක් ලැබී තිබුණා. පුවත්පත් දැන්වීම්වලට ප්‍රතිචාර දක්වමින් ආයතන කිහිපයක්ම ටෙන්ඩර් මිලදීගෙන තිබුණත් කාලය අවසානයේ ලංසු තබා තිබුණේ ඔඩෙල් ආයතනය සහ අබාන්ස් ආයතනය පමණයි. තාක්ෂණික කමිටුව මේවා අ‍ධ්‍යනය කර ඔඩෙල් පීඑල්සී ආයතනය තෝරාගෙන තිබුණා. මෙය ප්‍රසම්පාදන කමිටුව විසිනුත් අනුමත කර තිබෙනවා”
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මෙය නන්දිකඩාල් දුකෙන් පෙලෙන LTTE කොටියකුගේ thread එකක් බව කරුණාවෙන් සලකන්න.

    main-qimg-979eb71b778a3acd1e4493a191ca989c.webp
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    මෙය නන්දිකඩාල් දුකෙන් පෙලෙන LTTE කොටියකුගේ thread එකක් බව කරුණාවෙන් සලකන්න.

    main-qimg-979eb71b778a3acd1e4493a191ca989c.webp


    මෙය Prabhakaran ge hora genita upan lol baiyekge comment එකක් බව කරුණාවෙන් සලකන්න.