poland Help

LUCKY.CS

Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    මචං poland කියන්නේ සාමාන්යෙන් මොන වගේ රටක්ද..ජොබ් එකකට වගේ අවුලක් නැද්ද..මම දන්නේ න ඇත්තටම එකී අහන්නේ..දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියනවද...ලොකු උදව්වක්..​
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,117
    4,386
    113
    යුරෝප් වල තියන චාටර්ම රටක් ජොබ් වැඩිය නැ වර්ස්උ වල තමා පොඩ්ඩක් හරි ශේප් එතනින් එහා නම් වැඩක් නැ රට ලස්සනයි ට්‍රැවල් කරන්න මරු ඉන්න සහ සල්ලි හම්බකරන්න වැඩක් නැ පොලන්ඩ් වල අනාත කුකුල්ලුත් ජමන් පනිනවා ...
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,598
    1
    6,313
    113
    යුරෝප් වල තියන චාටර්ම රටක් ජොබ් වැඩිය නැ වර්ස්උ වල තමා පොඩ්ඩක් හරි ශේප් එතනින් එහා නම් වැඩක් නැ රට ලස්සනයි ට්‍රැවල් කරන්න මරු ඉන්න සහ සල්ලි හම්බකරන්න වැඩක් නැ පොලන්ඩ් වල අනාත කුකුල්ලුත් ජමන් පනිනවා ...

    උන්ට රට චාටර් වගේ දැනුනට අපේ එකට වද හොද ඇතිනේ බන් සැහෙන.:rolleyes:
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,117
    4,386
    113

    උන්ට රට චාටර් වගේ දැනුනට අපේ එකට වද හොද ඇතිනේ බන් සැහෙන.:rolleyes:

    අඩෝ ලංකාවට සාපේක්ෂව නෙමේ මම කීයුවේ ..ලංකාවට සාපේක්ෂව බලනවා නම් 1000% පොලන්ඩ් හෝදයි ..ලංකාව එක්ක බැලුවොත් හරියටම ..සෝමාලියාවයි(ලංකාව) ෆ්රාන්ස්(පොලන්ඩ්) සුයි වගේ ..
     
    • Like
    Reactions: biskubiskulahila

    bora

    Member
    Sep 11, 2006
    16
    0
    0
    machanla mehemai,mamath poland yanna inna kenek,job ekakata,rata nam hodai,cost of living gaana sahenna adui,samahara welawata lankawata wada adu wenawa.studies yanawanam eth hodai.job walata yanna nam dan lankawe agency kipayak yawanawa
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    machanla mehemai,mamath poland yanna inna kenek,job ekakata,rata nam hodai,cost of living gaana sahenna adui,samahara welawata lankawata wada adu wenawa.studies yanawanam eth hodai.job walata yanna nam dan lankawe agency kipayak yawanawa

    Monada ban e agencies ? poddak kiyapanko
     
    bora

    Member
    Sep 11, 2006
    16
    0
    0
    kipayak thiyenawa machan.Rogers international ,ewings (meka nam student consultation,eth mun job karanawa dan )mahamudalige enterprises ,thawa dehiwala thanak thiyenawa,galle wala thanak thiyenawa.man rogers eken yanna inne ban,13 laks yanne wadeta,poland yana ticket,india yana enna tickets,india visa,india accommodation ,serama ekka unge gaanai thama oya serama gaana yanne