යුරෝප් වල තියන චාටර්ම රටක් ජොබ් වැඩිය නැ වර්ස්උ වල තමා පොඩ්ඩක් හරි ශේප් එතනින් එහා නම් වැඩක් නැ රට ලස්සනයි ට්රැවල් කරන්න මරු ඉන්න සහ සල්ලි හම්බකරන්න වැඩක් නැ පොලන්ඩ් වල අනාත කුකුල්ලුත් ජමන් පනිනවා ...

උන්ට රට චාටර් වගේ දැනුනට අපේ එකට වද හොද ඇතිනේ බන් සැහෙන.
Poland Students walatada yanne [/QUOTE
ekanam hariyatama danne na bro..mm mechchra dawas japan hari aus yanna bala bala hitiye iye taththa awith qwa Poland hodaida kiyala balanna kiyala..ekai meke ahuwe..
Mn danne poland embassy ekak lankawe na kiyala witarai. hiks
dubai qatar saudi singa malaysia yanawata wada nm 200% k hodai.
Job ekakata nam palayan. Student nam wena ratak balapan.
JOB ekakata wage bro baluwe
Job ekakata nam palayan awlak Office wage job ekakata palayan.
Passe wena ratakata yaganda puluwan wei shape eke.
machanla mehemai,mamath poland yanna inna kenek,job ekakata,rata nam hodai,cost of living gaana sahenna adui,samahara welawata lankawata wada adu wenawa.studies yanawanam eth hodai.job walata yanna nam dan lankawe agency kipayak yawanawa