Monada ban e agencies ? poddak kiyapanko
ඔන්න ඕකට කතා කරලා බලපල්ලා කපල් විසත් තියෙනවලු. ලක්ෂ 6.5 ගන්නවා මන් හිතන්නේ ටිකට් එක්ක. එක්කෙනෙක්ට.. අපේ අයිය කෙනෙක් යන්න ට්‍රයි කරනවා පොරට සෙට් උනොත් අනිවා මමත් අදිනවා, ලංකාවේ ජොබ් එකට බම්බු ගහගන්න කියල.....




ඉන්දයාවට යන්නත් ඕනේ කිව්වා ඒ අයිය කතා කරහම.... ප්‍රඩක්ෂන් ඇසිස්ටන්ට් තමා පොර යන්න ඉන්නේ
Last edited:

. mata ehe enawa nam eki accommodation dennam kiwwa
salary ehemath man hithanne ape wagemai ban loku wenasak na
