POLAND wala INNA AYA athulata ennoo

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,667
    890
    113
    Machan Poland wala inna aya poddak ennako mata podi information tikak ganna one .. ehema nathan danna aya innawa nam podak kiyanna komada ehe jobs / living cost eka ehema .. mata job offer ekakata yanna ejncy ekakin set karanne .. podK danna kattiya wisthara kiyan yanwada .. thanks machan la
     
    • Like
    Reactions: kinkon

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,873
    3,118
    113
    Arangala
    Machan Poland wala inna aya poddak ennako mata podi information tikak ganna one .. ehema nathan danna aya innawa nam podak kiyanna komada ehe jobs / living cost eka ehema .. mata job offer ekakata yanna ejncy ekakin set karanne .. podK danna kattiya wisthara kiyan yanwada .. thanks machan la
    පෝලන්තෙ ඉඳල ලඟකදි ලංකාවට ආපු මගෙ යහළුවෙක් නම් ඉන්නවා.
     
    • Like
    Reactions: meknick29

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    සාමාන්‍යෙන් සොති 2500-2800 අතර වගේ තමයි එහේ ජොබ් එකක් කලාම හම්බවෙන්නෙ. ඉන්න තැනට 300-500 අතර යාවි. කන්න බොන්න 600 විතර යාවි.උබ මොන සිටි එකටද යන්න හදන්නෙ? මම පොලන්ඩ් ඉන්න කෙනෙක් නෙවෙයි.ඒ උනාට උබට තව දැනගන්න දේවල් තියනම් අහපන්
     
    • Like
    Reactions: meknick29

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,667
    890
    113
    පෝලන්තෙ ඉඳල ලඟකදි ලංකාවට ආපු මගෙ යහළුවෙක් නම් ඉන්නවා.
    Machoo pora elakiri innaaada?

    සාමාන්‍යෙන් සොති 2500-2800 අතර වගේ තමයි එහේ ජොබ් එකක් කලාම හම්බවෙන්නෙ. ඉන්න තැනට 300-500 අතර යාවි. කන්න බොන්න 600 විතර යාවි.උබ මොන සිටි එකටද යන්න හදන්නෙ? මම පොලන්ඩ් ඉන්න කෙනෙක් නෙවෙයි.ඒ උනාට උබට තව දැනගන්න දේවල් තියනම් අහපන්
    Machan set une eka eka jobs thiyanwa kiuwa godakma cooking helper , driver,security, bartender, customer service etc.... oya jobs and skill work ehemath tjiye kiuwa .. mata danaganna one machan komada ehe mokak hari gemak gahan inna puluwan weida?? Family eka genna ganna puluwan weida? Komada ehe eun raci
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,667
    890
    113
    Machan set une eka eka jobs thiyanwa kiuwa godakma cooking helper , driver,security, bartender, customer service etc.... oya jobs and skill work ehemath tjiye kiuwa .. mata danaganna one machan komada ehe mokak hari gemak gahan inna puluwan weida?? Family eka genna ganna puluwan weida? Komada ehe eun racist da?? Thawa future ekak thiyeda machan mata masa 6ka babek innawa ... plz danna aya kiyanna..

    Bumps walata thnkz machanla
     
    • Like
    Reactions: koj500

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell

    wediya danne ne,
    1. mokakahri gemak nam gahanna puluwn, eth familiy eka genna ganna kalin job ekai inna thenai stable karaganin
    2. ehema racist ne danna widihata, e unata ehema lokuwata friendlyth ne
    3. job ekak karanna lokuma awulak nethi ratak.

    good luck :yes::yes:
     
    Ela ban .. working visa thama denawa kiuwe eth 6,7 lak gewanna one .. mama baluwe job ekak karan inna puluwan nam goda.. habai unge citizen ganna 7years country eka athulema inna onalalu ekath awlak wenawa ... ehe PR thiyanwada nadda danne naha ne??
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යුරෝප් වල දුප්පත් රටක් බං. ලංකාවෙන් මැදපෙරදිග යනවා වගේ එහේ උන් අනික් රටවලට යනවා වැඩකාරකං කරන්න. උඹට යුරෝප් එන්න තියෙන ඔප්ෂන් එක ඕකනං ඕකෙං ඇවිත් වර්ක් වීසා එක හදං පුලුවන් ඉක්මනට හොඳ රටකට යන්න.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    Ela ban .. working visa thama denawa kiuwe eth 6,7 lak gewanna one .. mama baluwe job ekak karan inna puluwan nam goda.. habai unge citizen ganna 7years country eka athulema inna onalalu ekath awlak wenawa ... ehe PR thiyanwada nadda danne naha ne??
    Purawasibawaya ganda awrudu ganak inna one eka hama EU ratakama requirement ekak. Ratin ratata wenas wenawa time duration eka.
    Poland walata yanawa nam Polish igena ganna wei.

    යුරෝප් වල දුප්පත් රටක් බං. ලංකාවෙන් මැදපෙරදිග යනවා වගේ එහේ උන් අනික් රටවලට යනවා වැඩකාරකං කරන්න. උඹට යුරෝප් එන්න තියෙන ඔප්ෂන් එක ඕකනං ඕකෙං ඇවිත් වර්ක් වීසා එක හදං පුලුවන් ඉක්මනට හොඳ රටකට යන්න.

    Uba citizen da dan oya inna dihe? :eek:

    EU ratawala blue card ekak set kara ganda puluwannam ithin masa 18 kin wena ratakata yaganna puluwan lesiyen. Blue card ganna eka nam lesi na ithin.
     
    • Like
    Reactions: meknick29

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,667
    890
    113
    යුරෝප් වල දුප්පත් රටක් බං. ලංකාවෙන් මැදපෙරදිග යනවා වගේ එහේ උන් අනික් රටවලට යනවා වැඩකාරකං කරන්න. උඹට යුරෝප් එන්න තියෙන ඔප්ෂන් එක ඕකනං ඕකෙං ඇවිත් වර්ක් වීසා එක හදං පුලුවන් ඉක්මනට හොඳ රටකට යන්න.
    Ehemada machan 🤔🤔 ow habai salary scale eka ehema adui unge offer kale 1.5 to 2 laks ban eth awlak naha living cost eka adui nam kiyak hari shape kara ganna... mama dubai wala ban awrudu ganakma nikan geuwa kisi wadak une naha.. baluwe settle wenna kohe hari gihin.. skill work mukuth naha ban nathan yanwa hoda ratakata😪
     
    • Like
    Reactions: koj500

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Me lagadi ikman eke job ekakata apply karala ekek call kalaa UAE idala. uu inne UAE lu. Agency ekath ehelu thyenne. Cyprus or Poland jobs denawa qwa. 4Laks wge yanawa qwa. Horu da manda bn.
     
    • Like
    Reactions: meknick29

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,667
    890
    113
    Me lagadi ikman eke job ekakata apply karala ekek call kalaa UAE idala. uu inne UAE lu. Agency ekath ehelu thyenne. Cyprus or Poland jobs denawa qwa. 4Laks wge yanawa qwa. Horu da manda bn.

    Ehemama thama math set une mama inne UAE man hithanne job offer thiyanwa ekai un danne man set une lankawe ekek neme ..oba koheda inne ?
    Bump
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,088
    113
    Gotland
    Machan set une eka eka jobs thiyanwa kiuwa godakma cooking helper , driver,security, bartender, customer service etc.... oya jobs and skill work ehemath tjiye kiuwa .. mata danaganna one machan komada ehe mokak hari gemak gahan inna puluwan weida?? Family eka genna ganna puluwan weida? Komada ehe eun racist da?? Thawa future ekak thiyeda machan mata masa 6ka babek innawa ... plz danna aya kiyanna..

    Bumps walata thnkz machanla

    1. hodata hoyala balala palayan. oya kiyana tharam hodak ne. mage yaluwek gihin u ehe driving job ekak karanawa. (lankawe ekek newi) pora giye porage yaluwek set karagena.
    2. salli ekathu karanna ba. salary = living cost
    3. racist un anith europe countries walata wada wadi (this is common for most east european countries) hoda unge idan nazi un wenakan innawa.
    4. ubata family genath gemak gahanna nam patta amarui.
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    Ehemada machan 🤔🤔 ow habai salary scale eka ehema adui unge offer kale 1.5 to 2 laks ban eth awlak naha living cost eka adui nam kiyak hari shape kara ganna... mama dubai wala ban awrudu ganakma nikan geuwa kisi wadak une naha.. baluwe settle wenna kohe hari gihin.. skill work mukuth naha ban nathan yanwa hoda ratakata😪
    Mona job walatada 1.5-2 denawa kiuwe. Poland kiyanne Europe unata duppath ratak unuth Europe wala hoda ratawalata cleaning job walatath yanawa. Citizen ganna puluwanm witharai watinnr ethkota eu wena rataka settle wenna puluwan. Poland nm settle wenna tharam hoda ratak neme
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,266
    1
    31,916
    113
    - උඩරට -
    මගේ යාලුවෙක් ගියා.. ඒකි හොටෙල් කෝස් එකකට කියලා ගියේ..
    පස්සේ ප්‍රමාණවත් තරම් ලමයි නෑ කියලා කෝස් එක මගදි නතර කරලා වෙන එකකට මාරු වෙන්න කියලා.. ඒ වෙනකොට අවුද්දකටම බර ගානක් ගෙවලලු තිබ්බේ.. උන් සල්ලි දෙන්නත් ආයේ බෑ කිව්වලු.. කැම්පස් කියලා මෙහෙන් පෙන්නුවාට ඒක පෙට්ටි කඩයක් ලු.. පස්සේ අරකි කොහොම හරි ගේමක් ගහලා සල්ලි හොයන්න.. ජොබ්ස් නෑලු කියන තරම් ..අනික වර්ණ බේදය ගැන ලොකුවට උන් හිතනවලු ,ජීවන වියදම් වැඩිලු ප්‍රමානවත් තරම් මුදලක් ගෙවන්නෙත් නෑලු ජොබ්ස් වලට.. උදව් ගන්න කවුරුවත් ඇත්තෙත් නෑලු..ලංකාවෙන් හෙන ගොඩක් ඇවිත් හිරවෙලා ඉන්නවලු ගෙවල් වලට මූන දෙන්න එහෙම බැරුව මොකද ගොඩක් සල්ලි වියදම් කරලලු ඇවිත් තියෙන්නේ..ඔහොම ඔහොම කතා ගොඩක් කීවා.. දැන් ඒකී ෆේස්බුක් එකේ නෑ පේන්න..එකවුන්ට් එක ක්ලොස් මම හිතන්නේ..
     
    Apatta ehemada ban 😑😑 api yanna haduwoth set wennema owa thama ban

    1. hodata hoyala balala palayan. oya kiyana tharam hodak ne. mage yaluwek gihin u ehe driving job ekak karanawa. (lankawe ekek newi) pora giye porage yaluwek set karagena.
    2. salli ekathu karanna ba. salary = living cost
    3. racist un anith europe countries walata wada wadi (this is common for most east european countries) hoda unge idan nazi un wenakan innawa.
    4. ubata family genath gemak gahanna nam patta amarui.
    Ehemada ban family ganna bari nam gihin wadak naha komath kiriye na ne ehe inna kauruth🤔🤔 mokada thathwe anuwa wena Europe country ekakata yanna skill ekak naha ban 😔😔 samada gulf thama

    Mona job walatada 1.5-2 denawa kiuwe. Poland kiyanne Europe unata duppath ratak unuth Europe wala hoda ratawalata cleaning job walatath yanawa. Citizen ganna puluwanm witharai watinnr ethkota eu wena rataka settle wenna puluwan. Poland nm settle wenna tharam hoda ratak neme

    Mun gulf wala experience ekata ban salary scale eka dunne godak ewa sales assistant, customer service waiters, reception, calling centre agents, packing ,plumbers, electrician, etc.. oya wage ewa eth unge White collar jobs thiyanwa ewa skill ewa machan it,graphic designer oya wage sceen ewa wala tikak wadi..

    Tha ks la ban okkotama balamu .. thawa tikak hithala mokada dan nam gulf athi wela thiyenne😪😪
     
    • Sad
    Reactions: charitha2011

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Poland PR ganna 10 years inna one. Anith europe ratawala 5 years max.
    PR gattama wena ratakata legally move wenna puluwan. Nattan wena Europe rataka work visa , business visa ganna one