Police දඩ

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,577
    22,722
    113
    අම්බකිස්ස
    ඔව් ඒක ඇත්ත බන්.මම උන් ගාවින් ගියාට පස්සෙ මට horn කලේ.ද්ඩයක් නැතුව හාමතේ හිටපු එකෙක්.හරි විදිහට විසිල් කරල හරි අත දැම්ම හරි නම් නවත්තනව.මම ගාවින් ගියාට පස්සෙ තමා හෝර්න් කලේ උගේ බයික් එකෙන්.හෙනම කාලකන්නි ඩයල් එකක්.උන් නම් සත්තු වගේ.මිනිස්සුන්ව අමාරුවෙ දානව.කොච්චර අසාදාරන දඩ ලියනවද.මෙතනනම් මගෙත් වැරැද්දක් තියෙනවා.පොලිසියේ අසාදාරන කම් පැමිනිලි කරන්න ආයතනයක් තියෙනවද??
    පොලීසියටම තමයි දාන්න වෙන්නේ තේරුමක් නැති වැඩක්..විසදෙන්නෙ නෑ