දවසක් මම නුවර යද්දි මේ පකයෝ මම සුදු ඉර කපලා ඕවර්ටේක් කරා කියලා ඇල්ලුවා. මම කෙලින්ම ගේම ඉල්ලුවා එහෙම කරේ නෑ කියලා. පස්සෙ උන්ට කට උත්තර නෑ. අන්තිමේ වැරැද්දක් හොයලා හොයලා නැති තැන යන්න කිව්වා.පෙන්නන්න බැරි ජාතියක් බන් ලංකාවේ මහ මුසල වේසාවෝ. ඕකුන්ගේ බඩට ගහන්නම මේ සිස්ටම් එන්නම ඕනේ කාලකණ්ණි අඩුකුලේ පර හැත්ත
අපේ සීය කෙනෙක් ඔහොම උසාවි නොගොහින් ඉදල පපුවෙ අමාරුවක් හැදිල මලා.ලයිසන් එක තියනව කහපාට කොලේ තියනව උසාවි දවස දාපු. නොගිහින් ඉන්න බැරිද?
ඕකුන් ඕම තමා පගාව ගන්න බලන්නෙ . ඒ වෙලාවට දඩ කොල ඉල්ලගෙන දඩේ ගෙවලා ගන්න ඕනේ කොල දෙකම ඉල්ලගන්න ඕනේ එ වෙලාවෙම ගෙවල රිසිට් ගෙනත් දුන්නම බල්ලො වගේ දෙනවා කාඩ් එක .දවසක් මම නුවර යද්දි මේ පකයෝ මම සුදු ඉර කපලා ඕවර්ටේක් කරා කියලා ඇල්ලුවා. මම කෙලින්ම ගේම ඉල්ලුවා එහෙම කරේ නෑ කියලා. පස්සෙ උන්ට කට උත්තර නෑ. අන්තිමේ වැරැද්දක් හොයලා හොයලා නැති තැන යන්න කිව්වා.
හිතපන්කො වෙන කල්පනාවක ආපු එකෙක්ට ඔහොම කිව්වම ඌ කන්ෆුස් වෙලා වැරැද්ද බාරගන්නවනෙ. මම කල්පනාවෙන් ගියේ පොලීසිය ඉන්නවත් දැක්කා. මම ඕවර්ටේක් කරලා සුදු ඉරට කලින් ඇතුලට ගත්තා වාහනේ.
මස්සිනා එක්ක කතා බහ කරලා ප්‍රශ්නයක් විසඳගන්න බැරි එකා දෙන ලොරි ටෝක්උසාවි නොයා ඉන්න එපා මචං
කතා කරලම සහනයක් ගන්න බලමු
නිස්කාරණේ ගෙවන්න 25000 ල් තියෙන්නෙ කාටද බං
මචං මේක වැරදියි නේ. මොකද ලයිසන් එකක් තියාගෙනත් 25,000 දඩයක් ගෙවන්නෙ.2. ලෝයර් කෙනෙක් ගිහින් හම්බෙයන්. ඌට විස්තරේ කියලා 25000 දඩේ ගෙවන එක බේරගනින්.
මේ බිකන්ට කියන සිංහලක් තේරෙන්නේ නෑ බන්මචං මේක වැරදියි නේ. මොකද ලයිසන් එකක් තියාගෙනත් 25,000 දඩයක් ගෙවන්නෙ.
ඒක මූට වෙන ලොකු අසාධාරණයක්. එහෙම ගෙවන්න ඕන නෑ. ලයිසන් එක අමතක වෙලා යනව කියන්නෙ වෙනම සිද්දියක්.
වැරැද්ද ජජ්ට ඉදිරිපත්කලාම අහනවා සැකකරු වැරදිකරුද නිවැරදි කරුද කියලා. නිවැරදි කරු කිව්වොත් නඩුව දිගට යනවා. නිවැරදිකරු කියලා ඔප්පුකරලා නිදොස්කොට නිදහස්වෙන්න පුලුවන් සාක්ෂි තියනවා නං. නැත්තං වැරදිකරු කියලා දඬුවම විඳින්න පුලුවන්. ට්‍රැෆික් සීන් වලදි ගොඩක් වෙලාවට වැරදිකරු කියලා දඩේ ෛගෙවන එක ලාබයි කීප සැරයක් උසාවි යනවට වඩාඇයි බන් ඒ?
මොකක්ද ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ?
නෑ මං අහන්නෙ ඇයි දඩේ ගෙවන්න දෙන් නැතුව කූඩුවට දාලා වෙන එකෙක් දඩේ ගෙවන්න එන්න ඕනෙ?වැරැද්ද ජජ්ට ඉදිරිපත්කලාම අහනවා සැකකරු වැරදිකරුද නිවැරදි කරුද කියලා. නිවැරදි කරු කිව්වොත් නඩුව දිගට යනවා. නිවැරදිකරු කියලා ඔප්පුකරලා නිදොස්කොට නිදහස්වෙන්න පුලුවන් සාක්ෂි තියනවා නං. නැත්තං වැරදිකරු කියලා දඬුවම විඳින්න පුලුවන්. ට්‍රැෆික් සීන් වලදි ගොඩක් වෙලාවට වැරදිකරු කියලා දඩේ ෛගෙවන එක ලාබයි කීප සැරයක් උසාවි යනවට වඩා
මුන් මේ ට්‍රැෆික් කේස් එකක් මිනීමැරුමක් ගානට හිතාගෙන ඉන්නේවැරැද්ද ජජ්ට ඉදිරිපත්කලාම අහනවා සැකකරු වැරදිකරුද නිවැරදි කරුද කියලා. නිවැරදි කරු කිව්වොත් නඩුව දිගට යනවා. නිවැරදිකරු කියලා ඔප්පුකරලා නිදොස්කොට නිදහස්වෙන්න පුලුවන් සාක්ෂි තියනවා නං. නැත්තං වැරදිකරු කියලා දඬුවම විඳින්න පුලුවන්. ට්‍රැෆික් සීන් වලදි ගොඩක් වෙලාවට වැරදිකරු කියලා දඩේ ෛගෙවන එක ලාබයි කීප සැරයක් උසාවි යනවට වඩා
බැංකුවකට බිලක් ගෙවනවා වගේ උසාවි දඩ ගෙවන්න බෑ බන්. වැරදි කරු බවට තීන්දුව ලැබුණු එකාව කුඩුවේ දානවා. එතකොට දඩ ගෙවන්න එකෙක් ඉන්න ඕනේ. ගෙවුවේ නැත්නම් බන්ධනාගාරෙට යවනවා.නෑ මං අහන්නෙ ඇයි දඩේ ගෙවන්න දෙන් නැතුව කූඩුවට දාලා වෙන එකෙක් දඩේ ගෙවන්න එන්න ඕනෙ?
මචං මේක වැරදියි නේ. මොකද ලයිසන් එකක් තියාගෙනත් 25,000 දඩයක් ගෙවන්නෙ.
ඒක මූට වෙන ලොකු අසාධාරණයක්. එහෙම ගෙවන්න ඕන නෑ. ලයිසන් එක අමතක වෙලා යනව කියන්නෙ වෙනම සිද්දියක්.
ඒක තමයි බන් මම ඔය කියලා තියෙන්නෙ කරන්න ඕනෙ විදිහ.මේ බිකන්ට කියන සිංහලක් තේරෙන්නේ නෑ බන්
දඩේ ගෙවන්න සල්ලි අතේ තියෙනවනන් මොන එකකටද කූඩුවට දාන්නෙ.බැංකුවකට බිලක් ගෙවනවා වගේ උසාවි දඩ ගෙවන්න බෑ බන්. වැරදි කරු බවට තීන්දුව ලැබුණු එකාව කුඩුවේ දානවා. එතකොට දඩ ගෙවන්න එකෙක් ඉන්න ඕනේ. ගෙවුවේ නැත්නම් බන්ධනාගාරෙට යවනවා.
ඔව් ඔව් උඹ කිව්ව කතාව හරි. උසාවියේ ඔහොම තමයි සීන් එක වෙන්නෙ. අනිවා ඕක පොලිසියෙන් ඕන මුලින් බේරගන්න. හැබැයි 25,000ක් ගෙවන්න ඕන නෑ මොනම හේතුවකටවත්. අනිත් එක මට සැකයි මුගෙයි පොලිසියේ නවත්තපු එකා අතරෙ miscommunication එකක් වෙලාද කියලත්. මොකද පොලිසියෙ උන් එහෙම දඩ ලියන්නෙ නෑ ලයිසන් එක ගෙදර තියල ආව කිව්වම. අනිවාර්යෙන් ගෙනැල්ල පෙන්නන්න කියනව. මගේ ඉන්ෂූරන්ස් එක එහෙම තියල ඇවිල්ල අහුවෙලත් කියල තියෙනව පොලිසියට ඇවිල්ල පෙන්නන්න කියල. කිසිම දඩයක් ලියන්නෙ නෑ. උඹ කිව්ව පිලිවෙල හරි.ඒක තමයි බන් මම ඔය කියලා තියෙන්නෙ කරන්න ඕනෙ විදිහ.
උඹලා උසාවියකට ගිහින් එතන ඇත්තටම වෙන හැටි දැකලා තියෙනවද නැත්නම් වෙන විදිහ හිතාගෙනද කියවන්නෙ.
උසාවියෙ ජජ් බබා වගේ කෝ එන්න මේ ළමයා ආ කියන්න ඔය ළමයා ලයිසන් එක අරගෙන ගියාද? ආ නැද්ද? පව් නෙ නෝටි පොලීසිය මෙහෙම කලේ.
ඔහොම අහන්නෙ නෑ ඔය නාට්ටිවල පෙන්වන එව්වා වගේ.
රථවාහන වැරදි වලට වෙන්නෙ. එකපාර තෝල්කයා කෑ ගහනවා නම කියලා වැරැද්ද කියලා. අහනවා නිවරදිකරුද වැරදිකරුද කියලා. ඌ එහෙම අහලා උත්තරේ දෙනකන් ඉන්නෙත් නෑ. ඌම දඩේ කියලා ෆයිල් එක විසිකරනවා. වැරදිකාරයා නැගිටලා විත්ති කූඩුවට නගින්නවත් වෙලාව දෙන්නෙ නෑ. අල්ලලා රිමාන්ඩ් එකට දානවා.
ඉතින් ලෝයර් කෙනෙක් අල්ලලා ගියා ඌ එතන ඉස්සරහා ඉඳන් නම කියපු හැටියෙ පැනලා තීන්දුව දෙන එක නවත්වනවා. ඊටපස්සෙ කේස් එක කතා කරෑකි.
එතනදි වෙනසක් වෙයි වෙනවානම්.
ඔයිට කලින් බේරගන්න ඉඩ තියෙනවා පොලීසියෙන්. ඒකයි මුලින්ම පොලීසියෙන් බලන්න කිව්වෙ.
ගෙදර ගිහින් ආපහු එයිද කියල පොලිසිය කොහොමද ෂුවර් කරන්නේ ?ඔව් ඔව් උඹ කිව්ව කතාව හරි. උසාවියේ ඔහොම තමයි සීන් එක වෙන්නෙ. අනිවා ඕක පොලිසියෙන් ඕන මුලින් බේරගන්න. හැබැයි 25,000ක් ගෙවන්න ඕන නෑ මොනම හේතුවකටවත්. අනිත් එක මට සැකයි මුගෙයි පොලිසියේ නවත්තපු එකා අතරෙ miscommunication එකක් වෙලාද කියලත්. මොකද පොලිසියෙ උන් එහෙම දඩ ලියන්නෙ නෑ ලයිසන් එක ගෙදර තියල ආව කිව්වම. අනිවාර්යෙන් ගෙනැල්ල පෙන්නන්න කියනව. මගේ ඉන්ෂූරන්ස් එක එහෙම තියල ඇවිල්ල අහුවෙලත් කියල තියෙනව පොලිසියට ඇවිල්ල පෙන්නන්න කියල. කිසිම දඩයක් ලියන්නෙ නෑ. උඹ කිව්ව පිලිවෙල හරි.
ඇයි බන් මුන් මේවා ඔන්ලයින් කරන් නැත්තේ . කාඩ් නම්බර් එක කිව්වම පොලිසියට ඇප් එකින් ලොග් වෙලා ඕක බලන්න පුලුවන් වෙන්න . කවදා මේ ලකේපංකාව මිනිස්සුට ලේසි වෙන්න හැදෙයිද මන්දා . එක්කෝ ID කාඩ් එකටම ඉන්ටිග්‍රේට් කරන්න ඕනේ . ඩ්‍රයිවින් පාස් නම් එක කාඩ් එකේ චිප් එකේ පෙන්න්න විදියට මහ වේස රටක් වේස ජනතාවක් වේස පාලනයක් වේස ක්‍රමයක් මේකේ තියෙන්නේ . දවසින් දවස වලපල්ලට
කූඩුවට දාන කේස් එක හැම උසාවියකම වෙන්නේ නැහැ. සමහර උසාවි වල දානවා. හේතුවක් කියන්න දන්නේ නෑ.දඩේ ගෙවන්න සල්ලි අතේ තියෙනවනන් මොන එකකටද කූඩුවට දාන්නෙ.
Theranos fraud එකට Elizabeth Homes ට ලඟදි 11 year prison sentence එකක් දීලා කිවුවෙත් මාස 3ක් ද කොහෙද ඇතුලත බන්ධනාගාරෙට ඇතුල් වෙන්න කියල
ඒ ලංකාවෙ නෙමේනෙ. රටින් රටට වෙනස් නීතිදඩේ ගෙවන්න සල්ලි අතේ තියෙනවනන් මොන එකකටද කූඩුවට දාන්නෙ.
Theranos fraud එකට Elizabeth Homes ට ලඟදි 11 year prison sentence එකක් දීලා කිවුවෙත් මාස 3ක් ද කොහෙද ඇතුලත බන්ධනාගාරෙට ඇතුල් වෙන්න කියල