ඇත්ත බන්. මිනිස්සුන්ට එපා කරවන නීති තාම තියනව. පාර්ලිමෙන්තුවෙ මෝඩ හරක් රැල මයිනගෙ දූර කාලෙ දික් කරනව ඇරෙන්න වෙන මොනවත් කරන්නෑනෑ මං අහන්නෙ ඇයි දඩේ ගෙවන්න දෙන් නැතුව කූඩුවට දාලා වෙන එකෙක් දඩේ ගෙවන්න එන්න ඕනෙ?
ඇත්ත බන්. මිනිස්සුන්ට එපා කරවන නීති තාම තියනව. පාර්ලිමෙන්තුවෙ මෝඩ හරක් රැල මයිනගෙ දූර කාලෙ දික් කරනව ඇරෙන්න වෙන මොනවත් කරන්නෑනෑ මං අහන්නෙ ඇයි දඩේ ගෙවන්න දෙන් නැතුව කූඩුවට දාලා වෙන එකෙක් දඩේ ගෙවන්න එන්න ඕනෙ?
මම නම් කැමතිම නැති සීන් එක ඕක බන්. එකම වැරැද්දට එක එක විදිහට සළකන්නෙ එක එක උසාවි වල. අනික ජජ් ඌට හිතුවක්කාර තීරණ දෙනවා. එහෙම වෙන්න බෑ හරි නීතියක් තියෙන රටක.කූඩුවට දාන කේස් එක හැම උසාවියකම වෙන්නේ නැහැ. සමහර උසාවි වල දානවා.

හප්පට... මේ ඕස්ට්‍රේලියා පොලිස් කේස් එකක්ද???uba dan austrailia newida ban inne ?
https://elakiri.com/threads/im-in-australia-now.1851698/
ඔව් බන්. ඉතිං අපි mk?මම නම් කැමතිම නැති සීන් එක ඕක බන්. එකම වැරැද්දට එක එක විදිහට සළකන්නෙ එක එක උසාවි වල. අනික ජජ් ඌට හිතුවක්කාර තීරණ දෙනවා. එහෙම වෙන්න බෑ හරි නීතියක් තියෙන රටක.![]()
![]()

matath hithenne austrailian case ekak mu meke ahala thiyenneහප්පට... මේ ඕස්ට්‍රේලියා පොලිස් කේස් එකක්ද???
ලංකාවේ දඩ හරි පොඩි ගණන් තියෙන්නේ.. වැඩි කරන්නත් බැහැ මිනිස්සු අවුල් වෙනවා කරපු එකාගේ චන්ද නැති වෙනවා..ඇයි බන් මුන් මේවා ඔන්ලයින් කරන් නැත්තේ . කාඩ් නම්බර් එක කිව්වම පොලිසියට ඇප් එකින් ලොග් වෙලා ඕක බලන්න පුලුවන් වෙන්න .කවදා මේ ලකේපංකාව මිනිස්සුට ලේසි වෙන්න හැදෙයිද මන්දා . එක්කෝ ID කාඩ් එකටම ඉන්ටිග්‍රේට් කරන්න ඕනේ . ඩ්‍රයිවින් පාස් නම් එක කාඩ් එකේ චිප් එකේ පෙන්න්න විදියට
මහ වේස රටක් වේස ජනතාවක් වේස පාලනයක් වේස ක්‍රමයක් මේකේ තියෙන්නේ . දවසින් දවස වලපල්ලට
සිරාවට. යකාගේ හැටියට ලු විමානේ.ලංකාවේ දඩ හරි පොඩි ගණන් තියෙන්නේ.. වැඩි කරන්නත් බැහැ මිනිස්සු අවුල් වෙනවා කරපු එකාගේ චන්ද නැති වෙනවා..
එනිසා ඔය පොඩි ගණන් online ගෙවන්න දුන්නොත් හැමෝම වැරදි කරලා අය්යො මට්ටු උනොත් ඔය ගාන ගෙවල දානවා online කියල වැරදි කරය්.. මම දන්නා ගොඩක් එවුන් වැරදි නොකරන්නේ policiyata ගිහින් වාත වෙන්නය්, තැපැල් කන්තෝරු ගානේ යන්නය්, උසාවි දැම්මොත් එතන රස්තියාදු වෙන්නය් තියන අමාරුවට... පිටරට වගේ $500 වගේ දඩ ගහන්න ඕන උන්ට දැනෙන්න..
ලෝයර් ඕකට තර්ක කරන්න ඕනෙ නෑ බන්. නඩුකාරයම අහනවා licen එක තියෙනවද කියලා. ඒක එතනදි දුන්නම් හරි. එතකොට අරූට හිතෙන දඩයක් තමයි ගහන්නේලෝයර් කෙනෙක් අල්ලපන් ඌ දෙදහක් වගේ ගනී උපරිම. ඌට කියපන් සීන් එක ඕක බොරු නඩුවක් වැරදිකරු කියලා පිලි අරගෙන 25000ක් ගෙවන්න එපා බොරුවට. වැරැද්ද වලංගු රියදුරුබලපත්‍රයක් නොමැතිව දාවනය නෙවෙයි. වලංගු රියදුරු බලපත්‍රය පොලිසිය පරික්ෂාකරන අවස්තාවේ තමා සන්තකව නොතිබීම. ලෝයර් ඕක හරියට කියලා උබේ වලංගු රියදුරු බලපත්‍රය ජජ්ට පෙන්නුවොත් 5000ක විතර දඩේකින් බේරෙන්න පුලුවන්. එතකොට ජජ් හිතෙන ගානක් ගහන්නෙ දඩේ. ඒක ලෝයර්ගෙ ටෝක් කිරීමේ හැකියාව මත් ඩිපෙන්ඩ් වෙනවා. ගිය ගමන් ගැනත් හදිස්සි සහ දුක හිතෙන කතාවක් ලෝයර්ට කියලා තියපන්. මුලු වියදම 7000න් ලොවෙත් ගොඩ එතකොට
ලෝයර් ඕකට තර්ක කරන්න ඕනෙ නෑ බන්. නඩුකාරයම අහනවා licen එක තියෙනවද කියලා. ඒක එතනදි දුන්නම් හරි. එතකොට අරූට හිතෙන දඩයක් තමයි ගහන්නේ
ලංකාව වගේ රටක් පිට රටකට සමාන කරන තෝ වගේ බයියොන්ගේ ඇට දෙක ලාච්චුවේ දාලා තලන්න ඕනේ.ලංකාවේ දඩ හරි පොඩි ගණන් තියෙන්නේ.. වැඩි කරන්නත් බැහැ මිනිස්සු අවුල් වෙනවා කරපු එකාගේ චන්ද නැති වෙනවා..
එනිසා ඔය පොඩි ගණන් online ගෙවන්න දුන්නොත් හැමෝම ගානක් වත් නැතව වැරදි කරලා අය්යො මට්ටු උනොත් ඔය ගාන phone එකෙන් ගෙවල දානවා කියල වැරදි කරය්..
මම දන්නා ගොඩක් එවුන් වැරදි නොකරන්නේ policiyata ගිහින් වාත වෙන්නය්, තැපැල් කන්තෝරු ගානේ යන්නය්, උසාවි දැම්මොත් එතන රස්තියාදු වෙන්නය් තියන අමාරුවට... පිටරට වගේ $500 වගේ දඩ ගහන්න ඕන උන්ට දැනෙන්න..
රිදුන නේද..ලංකාව වගේ රටක් පිට රටකට සමාන කරන තෝ වගේ බයියොන්ගේ ඇට දෙක ලාච්චුවේ දාලා තලන්න ඕනේ.
උඹල වගේ නිකන් කන්න චන්දෙ දෙන හිඟන්නෝ නිසා තම මේ රටේ දියුණුවක් නැත්තේ..අනේ බන් මෙතන හෑලි ලියන්න කලින් උසාවි දවසකට ගිහින් ඇතුලට වෙලා බලන් ඉදපන් මොකද වෙන්නේ කියලා. උබ එදාට ඔය ප්‍රශ්නේ නඩුකාරයෙගෙන්ම අහපන්දඩේ ගෙවන්න සල්ලි අතේ තියෙනවනන් මොන එකකටද කූඩුවට දාන්නෙ.
Theranos fraud එකට Elizabeth Homes ට ලඟදි 11 year prison sentence එකක් දීලා කිවුවෙත් මාස 3ක් ද කොහෙද ඇතුලත බන්ධනාගාරෙට ඇතුල් වෙන්න කියල![]()
ලොල් පොන්න බයියාගේ ෆැන්ටසි ලෝක. ලංකාවෙ දඩ වැඩි කරන්න කලින් වෙන්න ඕනේ දේවල් කොච්චර තියෙනවද? උඹ වගේ හිතන දේශපාලකයෝ නිසා තමයි රටට හෙන ගැහුවේ. නෙලුම් කුළුණු හැදුව, රොකට් යැවුවා, ජිම් කට්ටල දුන්නාරිදුන නේද..උඹල වගේ නිකන් කන්න චන්දෙ දෙන හිඟන්නෝ නිසා තම මේ රටේ දියුණුවක් නැත්තේ..
සල්ලි නැත්තන් skill එකක් හදා ගනින්, බැරි නම් රට ගිහින් ලැට් හරි හොදපන්..
චන්ද දායකය වගේ තමා දේශපාලකයාගේ මොළෙත්. නිකං දකින දකින තැන් වල රැඩිකල් බයි ටෝක් නොදා ඉදපන් උබයි මායි දන්න ආර්ථිකේ.එකට තමා දඩ වැඩි කරන්න ඕනේ, පොයින්ට් සිස්ටම් එන්න ඕනේ, ඒම ආවම තමා ඔය හරක් වගේ එලවන එක නතර වෙන්නේලංකාවේ දඩ හරි පොඩි ගණන් තියෙන්නේ.. වැඩි කරන්නත් බැහැ මිනිස්සු අවුල් වෙනවා කරපු එකාගේ චන්ද නැති වෙනවා..
එනිසා ඔය පොඩි ගණන් online ගෙවන්න දුන්නොත් හැමෝම ගානක් වත් නැතව වැරදි කරලා අය්යො මට්ටු උනොත් ඔය ගාන phone එකෙන් ගෙවල දානවා කියල වැරදි කරය්..
මම දන්නා ගොඩක් එවුන් වැරදි නොකරන්නේ policiyata ගිහින් වාත වෙන්නය්, තැපැල් කන්තෝරු ගානේ යන්නය්, උසාවි දැම්මොත් එතන රස්තියාදු වෙන්නය් තියන අමාරුවට... පිටරට වගේ $500 වගේ දඩ ගහන්න ඕන උන්ට දැනෙන්න..