mu thread dala athal ganna ekek wage.ඉස්සල්ලම මේක කියපන්, දැන් උන් මොකක් තියාගෙනද උබට දඩ කොලයක් දුන්නේ?? එහෙම නිකන්ම දුන්න නම්, උබ උබේ ලයිසන් එක උසාවියට ඉදිරිපත් කරපු ගමන් ජජ් පොලිසියට හමන්නනවා... ඔය කොලේ පොටෝ එකක් දාපන් බලන්න.. නම අංක එහෙම මකල.
ඇයි බන් ප්‍රොෆයිල් එක ලොක් කරගෙන??හරි බන් වැඩේ ශේප් කරගත්ත.![]()

ලයිසන් කැන්සල් කලාදදඩේ ගෙවන එක නෙමෙයි අවුල. දවසක්ම උසාවියේ තපින එක තමා එපා වෙන්නේ. ගිය සිකුරාදා ගියා එකෙක් එක්ක. ඌ බීල බයික්කේ ඇවිල්ලා අහුවෙලා. සසර කල කිරෙනව උසාවි ගානේ බඩගාන්න ගියාම.
මිනිස්සුගේ විශාල විරුද්දත්වය නිසා කව්රු හරි චන්දෙ අමතක කරලා කලත් ඊළඟ එක්කෙනා ඇවිත් එක වෙනස් කරල මිනිස්සු ගැන හිතන නායකයෙක් කියල ජනතා ප්‍රසාදයට පත්‍ර වෙනවා..එකට තමා දඩ වැඩි කරන්න ඕනේ, පොයින්ට් සිස්ටම් එන්න ඕනේ, ඒම ආවම තමා ඔය හරක් වගේ එලවන එක නතර වෙන්නේ
ඔව් කැන්සල් කරනවා උසාවියේ දි, ඊට පස්සේ එලියට ඇවිල්ල පොලිසියේ එකාට ගානක් දීලා ලයිසන් එක ගතහැකි.ලයිසන් කැන්සල් කලාද
Api dawasak bike eke yaddi man helmet dala ne , tatta licence monawaරියදුරු බලපත්ත්‍රයක් නැතුව රිය දාවනේට උසාවිද? මම පස් එක නැතුව ගිහින් ඊයෙ පොලිසියෙන් අල්ලල උසාවි දැම්මනෙ.. පොඩි දුරයි බන් ගිහින් ගෙනත් පෙන්නන්නම් කිව්වත් ඇහුවෙ නෑ පකේ පොලිස්. දැන් සදුද උසාවි යන්න ඕනෙ. ගිහින් මොකක්ද බන් කරන්න ඕනෙ? කීයක් දඩ ගහයිද?
එහෙම කොහොමද බන් ගන්නෙඔව් කැන්සල් කරනවා උසාවියේ දි, ඊට පස්සේ එලියට ඇවිල්ල පොලිසියේ එකාට ගානක් දීලා ලයිසන් එක ගතහැකි.
එක්ට තමා හදිසි වැටලිම් අංශයක් දාල එයාලට වැටලීමකට හොද අමතර දීමනාවක් දෙන්න ඕනේ . බිල්ලොන්ට බයයි අපේ උන් . දෙයක් හදන්නේ ඒමමිනිස්සුගේ විශාල විරුද්දත්වය නිසා කව්රු හරි චන්දෙ අමතක කරලා කලත් ඊළඟ එක්කෙනා ඇවිත් එක වෙනස් කරල මිනිස්සු ගැන හිතන නායකයෙක් කියල ජනතා ප්‍රසාදයට පත්‍ර වෙනවා..
එහෙම වෙනස් නොකර වැඩි දඩ සහ points system ගෙනාවත් වෙන්නෙත් තව වැඩි මුදලක් පගාව ගන්න එකය්, පගාව නොදෙන එකත් ඉල්ලන ඕන ගානක් පගාව දීල වැඩි දඩ වලින් බේරෙන්න සහ points නිසා license එක cancel වීම වළක්වාගන්න පෙලබෙන එකය් විතරය්..
මේකේ අවුල තියෙන්නේ රටේ දේශපාලකයෝ, රජයේ සේවකයෝ, මිනිස්සු කියන තුන්ගොල්ලොම හොරු වීම..
එනිසා practical එකම විදිය තම දැනට තියන දුප්පත් පෝසත් හැමෝටම සමානව තියන ඒකක වෙන කාලයෙන්, ශ්‍රමයෙන් එක ගෙවන්න දුන්නම රස්ත්යදුව නිසා වැරැද්ද කරන්න පෙලබෙන්නේ නැහැ..
kohomada shape karagaththe, poddak kiyapanහරි බන් වැඩේ ශේප් කරගත්ත.![]()
ඔව් උඹ කියන දේ හරි. ලෝයර්ස්ල කියන්නේ මේ රටේ ඉන්න කැරිම නරකාදීම අසික්කිත හොර තුප්පහි හුත්තිගේ පුතාලා සෙට් එකක්උඹ කියපු කථාව ඇත්තනම් ඔන්න හරියටම වෙන දේ අහගනින් ගොඩ පෙරකදෝරුවො ගොඩක් ඉන්න නිසා මේක කියන්නෙ
උඹ උල්ලංඝනය කරලා තියෙන්නෙ මෝටර් රථවාහන පනතේ 135 වගන්තිය ඒ කියන්නෙ රියදුරු බලපත්‍රය රැගෙන නොයාම ඕකෙ උසාවි දඩය 2500-7500 පළමු වරට නම් වරද කරේ.ලෝයර් කෙනෙක් හරහා පෙනියන් එදා උදේට උනත් කථාකරගත්තාම ඇති.ඕකෙ ස්ථානීය දඩය රුපියල් 1000 ඒක උඹට එදා ලයිශන් එක තිබුනා කියලා කරගන්න තිබුනා එහෙනම් වාහනේ ලයිශන් ඉන්ෂුරන්ස් පොලිසියට ඒ වෙලාවෙ දීලා පස්සෙ පොලීසියට ගිහින් දඩය ලියාගන්න තිබුනා උඹ මෙතන මොකක් හරි දෙයක් හන්ගනවා ඒකයි කලින් 25000දඩ ගහනව කියල උඹව බය කරේ.මේකෙ උන් ලෝයර්ස්ලත් එක්ක පට්ට ඇරියස් එකකින් ඉන්නෙ ඒක නිසා දන්න දෙයක්වත් කියන්න හිතෙන්නෙ නැහැ.![]()