police පැමිණිලි උදව්

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    මොකක් හරි කේස් එකක්දි පැමිණිලි කරාම හරි නේද? පොලිසි ගානෙ යන්න ඕනි වෙන්නෙ නෑ නෙ

    https://www.telligp.police.lk/

    ape srilankawa හැම කෙනෙක්ම වටේ යවනවා. ආයතන තිබුනට හරියාකරව වැඩක් වෙන්නෙ නෑ
     
    • Sad
    Reactions: Solo Rider

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,272
    21,154
    113
    පැමිනිල්ල ගගට දැම්ම වගේ තියෙයි බන්. අපි පොලීසියට ගිහින් පැමිනිලි දාලත් එක පැමිනිල්ලක් තවම විභාගයක් නෑ විසදුමක් නෑ :baffled: :baffled: :baffled:
     
    • Like
    Reactions: helphelp1

    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    මොකක් හරි කේස් එකක්දි පැමිණිලි කරාම හරි නේද? පොලිසි ගානෙ යන්න ඕනි වෙන්නෙ නෑ නෙ

    https://www.telligp.police.lk/

    ape srilankawa හැම කෙනෙක්ම වටේ යවනවා. ආයතන තිබුනට හරියාකරව වැඩක් වෙන්නෙ නෑ
    okata danna epa, dont abuse this service , oken handle karanne police walata complain dala mukuth une nathi case handle karanna wage escalations , oka karanne police division eken .

    Uba lagama police ekata පැමිණිලි danne natuwa okata damma kiyala wadak nae . oken kiyanne lagama police ekata dala wadak une natoth escalate karanna kiyala meka through

    පැමිනිල්ල ගගට දැම්ම වගේ තියෙයි බන්. අපි පොලීසියට ගිහින් පැමිනිලි දාලත් එක පැමිනිල්ලක් තවම විභාගයක් නෑ විසදුමක් නෑ :baffled: :baffled: :baffled:

    Tell IGP eke okkoma compalins close karanna one e nisa aniwa , kata uttara gannawa
    ------ Post added on May 25, 2022 at 3:10 PM
     
    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    okata danna epa, dont abuse this service , oken handle karanne police walata complain dala mukuth une nathi case handle karanna wage escalations , oka karanne police division eken .

    Uba lagama police ekata පැමිණිලි danne natuwa okata damma kiyala wadak nae . oken kiyanne lagama police ekata dala wadak une natoth escalate karanna kiyala meka through
    computer wancawak una ban...mama ccid emai kara,call kara paminillk danna kiuwa...makata masa ganak yai na.........ccid ekata paminillkdanna natiwa vimarsanaya karanna barida????
     
    • Sad
    Reactions: Solo Rider

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ෙම්කට දාන්න ඒ ඒස් පී යටතෙ පරීක්ෂනයක් යයි.. ඒ්ත් දැන් ඩිවිෂන් වලිනුත් පස්ස ගහනවා නීතිය කරන්නේ නෑ.. ෙපාලිසි වල වැරදි වහනවා.. හරියට කට උත්තරය ලියාෙගන ගිහින් ඒක බලාෙගන කියලා ටයිප් කරලා ෙදන ඒක අත්සන් කරපන්.. කියන ඒ්වා ෙනෙවයි උන් ලියන්ෙන්.. ඉස්සරහට මුකුත්ම නීතියක් නැති ෙවයි ලංකාෙව්. ෙපාලිසිය පට්ටම දූෂිත අායතනයක් ලංකාවේ
     
    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    computer wancawak una ban...mama ccid emai kara,call kara paminillk danna kiuwa...makata masa ganak yai na.........ccid ekata paminillkdanna natiwa vimarsanaya karanna barida????
    ube ara currier seen eka neda , u missing da dan
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    computer wancawak una ban...mama ccid emai kara,call kara paminillk danna kiuwa...makata masa ganak yai na.........ccid ekata paminillkdanna natiwa vimarsanaya karanna barida????
    ෙම්කට දාන ඒ්වත් ඩිවිෂන් වලින් යට ගහනවා කට උත්තර ඒෙහම හරියට ගන්නේ නෑ උන් නිකන් බලපෑම් කරලා ෙපාලිසි වල වැරදි වහලා යවන්නේ.. ඉස්සරහට ෙමෙහ නීතියක් නැතුවම යනවා
     
    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    ෙම්කට දාන්න ඒ ඒස් පී යටතෙ පරීක්ෂනයක් යයි.. ඒ්ත් දැන් ඩිවිෂන් වලිනුත් පස්ස ගහනවා නීතිය කරන්නේ නෑ.. ෙපාලිසි වල වැරදි වහනවා.. හරියට කට උත්තරය ලියාෙගන ගිහින් ඒක බලාෙගන කියලා ටයිප් කරලා ෙදන ඒක අත්සන් කරපන්.. කියන ඒ්වා ෙනෙවයි උන් ලියන්ෙන්.. ඉස්සරහට මුකුත්ම නීතියක් නැති ෙවයි ලංකාෙව්. ෙපාලිසිය පට්ටම දූෂිත අායතනයක් ලංකාවේ

    ube ara currier seen eka neda , u missing da dan
    phone wada na
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ෙපාලිසි වලින් නම් සාදාරණයක් ෙවන්ෙන් නෑ කල්පයකට මචන්.. කැලැ නීතිය තමා..
     
    • Like
    Reactions: helphelp1

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    මොකක් හරි කේස් එකක්දි පැමිණිලි කරාම හරි නේද? පොලිසි ගානෙ යන්න ඕනි වෙන්නෙ නෑ නෙ

    https://www.telligp.police.lk/

    ape srilankawa හැම කෙනෙක්ම වටේ යවනවා. ආයතන තිබුනට හරියාකරව වැඩක් වෙන්නෙ න
    ඒත් හරිගියේ නැත්තම් මේක try කරන්න. ඔය ඔක්කොටම වඩා මේක හොදයි

    www.telligp.police.lk