අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ (17) පැවැත්වූ උද්ඝෝෂණය අතර විහාරමහාදේවී උද්‍යානයට එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයේදී එහි කුඩා දරුවන් මෙන්ම කාන්තාවන්ද අපහසුතාවයට පත්වුණා.
ඒ අතර උද්‍යානය තුළ සිටි පෝනියන්ද කඳුළු ගෑස්වලින් වලින් දැඩි අපහසුතාවයකට පත්වුණා. ඔවුන් බැඳ දමා සිටි නිසාවෙන් එම ස්ථානයෙන් දිව යන්නටද ඔවුන්ට නොහැකි වූ අතර එම ස්ථානයට කඳුළු ගෑස් පතිත වීම නිසාවෙන් වේදනාවෙන් එම සතුන් කෑ ගසන්නට වුණා.
එය දුටු තරුණයෙකු කඳුළු ගෑස් නොතකා එම ස්ථානයට ගොස් ගැටගසා සිටි සතුන් මුදා හරින්නට කටයුතු කළ අතර පොලිසියට එම අවස්ථාවේදී බොහෝ දෙනෙකුගේ දෝෂාරෝපණ එල්ල වුණා.
මේ එම අවස්ථාවේ වීඩියෝවයි....

Last edited: