Police clearance certificate Online

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    මචං police headquarters ගියත් online apply කරත් වෙනසක් නෑ නේද ? එකම කාලය නේද යන්නේ ?
    දෙකම එකයි. ඔන්ලයින් කරන එක ලේසි. ඕක සබ්මිට් කරාම ඔයාගේ ගෙවල් ළඟ පොලිසියේ පොරක් එයි ඇවිත් විස්තර ටික හරිද බලලා ආයේ කොළඹට ෆැක්ස් කරනවා. ඊට පස්සේ රෙජිස්ටර් තැපෑලෙන් ඕක එයි.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    දෙකම එකයි. ඔන්ලයින් කරන එක ලේසි. ඕක සබ්මිට් කරාම ඔයාගේ ගෙවල් ළඟ පොලිසියේ පොරක් එයි ඇවිත් විස්තර ටික හරිද බලලා ආයේ කොළඹට ෆැක්ස් කරනවා. ඊට පස්සේ රෙජිස්ටර් තැපෑලෙන් ඕක එයි.

    එලකිරි මචන් තෑන්ක්ස් (y)
     
    • Like
    Reactions: Srilankan1

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Mey redda wada naa ney bun. gewanna giyaama payment gate eka.

    Lankaaweu un wadak karoth ithin naa gannawaa.

    Dan 10 paarak withara try karaa, kaala kanni.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    Login wenna tiyenne 3rd party through ne. Ehema karanawada Police wage institution ekak?
    සර්ට පේස් බුකියෙන් හා හා දාපු උන් හොයන්න වෙන්න ඇති 😄

    උබත් පුන්‍ය භූමියෙන් යන්නද හදන්නේ 😄
     

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    Payment eka karata passe merchant to redirect wen nathuwa

    "

    Proxy Error​

    The proxy server received an invalid response from an upstream server.
    The proxy server could not handle the request

    Reason: Error reading from remote server"

    mehema ekak awa !

    mehema una ekek innawada ?
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    Police clearance certificate එක ලගදි Online apply කරලා ගත්ත අය ඉන්නවද ? report එක එන්න දවස් කීයක් වගේ ගියාද ?
    කෙල්ලො එහෙම ඉන්නවා නන් පොලීසියට යන්න ඕනේ, නැත්තන් නිකුත්කරන්නේ නෑ.