Police clearance certificate Online

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    ඕවා සෙල්ලම් වැඩ නෙවෙයි පෙලොස් මාමේ. ඔයාගෙ විස්තර ලංකාවෙ හැම පොලීසියකටම යවලා අපරාධවලට සමිබන්ධයක් තියනවද බලනව. තියනවනම් කුදලන් යනවා. තිබුනෙ නැත්තං පොලෝසියෙන් ඔයාගෙ ගමට ඇවිල්ල ඔයාගැන ඔත්තු බලනව. වටේ පිටේ එවුන් උඹ කොටු පැනපුවයි මිනීමරපුවයි වමාරල තිබ්බොත් උඹව කුදලන් යනව. ඔව්ව ඔක්කොම දේව හාස්කමකින් වගේ බේරුනොත් විතරයි අර සහතික කොල කෑල්ල හම්බවෙන්නෙ :sorry:
     

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මචන්ලා police clearance certificate එකකට apply කලා. Full name එක fill කරන්න ඔන capital letters වලින්, මට ඒක note උනේ නෑ, මන් simple වලින් දැම්මේ first letter එක capital කරලා. ඒක අවුලක් වෙයිද?
     
    • Like
    Reactions: dgboy

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,649
    1,193
    113
    කොටකෙතන
    අපේ අක්කට UK වල ජොබ් එකක් සෙට් උනා එහෙ ඉඳන් Online police report ඉල්ලුවම හෝමාගම පොලීසියෙන් අහලා පොලීසියට එන්න බැරිද කියලා.
    ow bn mtath ehemai, online apply karala aye police gaane rastiyadu wennath ona , nedakin

    මචන්ලා police clearance certificate එකකට apply කලා. Full name එක fill කරන්න ඔන capital letters වලින්, මට ඒක note උනේ නෑ, මන් simple වලින් දැම්මේ first letter එක capital කරලා. ඒක අවුලක් වෙයිද?
    awlk wen na bn, aye komath policiyta enna kiyanwa, ethkota kiyapn siddiya
    ------ Post added on Jul 23, 2023 at 7:52 AM