Sathi 2k 3k wage yanawa danna widiyata
දෙකම එකයි. ඔන්ලයින් කරන එක ලේසි. ඕක සබ්මිට් කරාම ඔයාගේ ගෙවල් ළඟ පොලිසියේ පොරක් එයි ඇවිත් විස්තර ටික හරිද බලලා ආයේ කොළඹට ෆැක්ස් කරනවා. ඊට පස්සේ රෙජිස්ටර් තැපෑලෙන් ඕක එයි.මචං police headquarters ගියත් online apply කරත් වෙනසක් නෑ නේද ? එකම කාලය නේද යන්නේ ?
දෙකම එකයි. ඔන්ලයින් කරන එක ලේසි. ඕක සබ්මිට් කරාම ඔයාගේ ගෙවල් ළඟ පොලිසියේ පොරක් එයි ඇවිත් විස්තර ටික හරිද බලලා ආයේ කොළඹට ෆැක්ස් කරනවා. ඊට පස්සේ රෙජිස්ටර් තැපෑලෙන් ඕක එයි.
phone eken athi. 250kb walata wada photo eka podi wenna one size eka.mekata submit karana doc wala scan copy mada one nattam phone eken photos aran danna bada???
elakiriphone eken athi. 250kb walata wada photo eka podi wenna one size eka.
2 weeks walin eno mata giya sathiye awa
uba gedara kagenwath wistara ahuwe nadda bnmama apply kale covid darunuwata giya kale 2020.. Police karayek nam awada danne naa. Sathi 3k giya
සර්ට පේස් බුකියෙන් හා හා දාපු උන් හොයන්න වෙන්න ඇතිLogin wenna tiyenne 3rd party through ne. Ehema karanawada Police wage institution ekak?
කෙල්ලො එහෙම ඉන්නවා නන් පොලීසියට යන්න ඕනේ, නැත්තන් නිකුත්කරන්නේ නෑ.Police clearance certificate එක ලගදි Online apply කරලා ගත්ත අය ඉන්නවද ? report එක එන්න දවස් කීයක් වගේ ගියාද ?