ඕවා සෙල්ලම් වැඩ නෙවෙයි පෙලොස් මාමේ. ඔයාගෙ විස්තර ලංකාවෙ හැම පොලීසියකටම යවලා අපරාධවලට සමිබන්ධයක් තියනවද බලනව. තියනවනම් කුදලන් යනවා. තිබුනෙ නැත්තං පොලෝසියෙන් ඔයාගෙ ගමට ඇවිල්ල ඔයාගැන ඔත්තු බලනව. වටේ පිටේ එවුන් උඹ කොටු පැනපුවයි මිනීමරපුවයි වමාරල තිබ්බොත් උඹව කුදලන් යනව. ඔව්ව ඔක්කොම දේව හාස්කමකින් වගේ බේරුනොත් විතරයි අර සහතික කොල කෑල්ල හම්බවෙන්නෙ 
