Police Reports

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,147
    1
    842
    113
    Borella
    මචන්ල කැනඩ යන්න. Police Report එක ගන්න සිස්ටම් එක දන්නවද
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මම ගත්තා job එකකට ඕනේ වෙලා.

    Police යට ගිහින් කියන්න. Application එකක් තියනවා. ඒක fill කරන්න. ටික දවසකින් අදාළ ප්‍රදේශය බලන officer කෙනෙක් එනව ගෙදරට. උබ අදූරනවා නම් එන්නේ නෑ. දවස් කීපයක් යනවා වැඩේ ට.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    den inne lankawe.
    yanna hadanne German
    German visa lankawe embassy ekeda process karanne ?

    112.jpg

    ------ Post added on Nov 22, 2023 at 4:57 PM
     
    Last edited:

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    Embassy eka address karala letter eka ganna one. Online request karapan. 4500k da koheda yanawa.

    den inne lankawe.
    yanna hadanne German
    German kohetada enne. Frankfurt enawa nam PM ekak dapan. Eddi Goethe karala waren.
    ------ Post added on Nov 22, 2023 at 5:11 PM