policeya....lankawee hoda policeya !!!

k-a-z-u-n

Active member
  • Dec 1, 2008
    790
    104
    43
    yaluwane meka mata iye pandara wechcha siddiyak....
    mata hithuna ape lankawe police ayyala sadaranawa hamba karana hati oya golloth ekka beda ganna. :frown:
    hamoma dannawane iye arashge live show eka kiyala. show eka iwara wela yaluwoth ekka api giya mojo club ekata. gihin enin gaman beach ekata yanna one kiyala kollupiye inna yaluwek drop karala apahu beach eka paththata enakota kollupitiya police check point eken apiwa nawaththuwa.
    mage licen eka check karapu police mahaththaya (pandara 4ta withara athi) meke akuru makila kiyala bill ekak liyanna haduwa. mama eliyata bahala ayye ehema karanna epa oka apita government eken dunna licen eka, renew karanna one kiyalath kiyala na.salli dila gaththa licen eka,quality eka bala unata api monawa karannada kiyala kiwwa.
    police mahaththaya kiyanawa "e unata malli mata meka denna ba bill ekak danna wenawa,samaharawita oyata usawi yannath wei...oya ehenam dade methanta gewala yanna heta udeta mama gewannam" kiwwa. :no::no: e ayyage karunawantha sithuwillata thawa podden mata adenawa. aye ude pandara bus eke awith bill gewala,rasthiyadu wenawata wada me karunawantha ayyata salli dila ena eka hodai kiyala hithuna nisa, eyata gewwa. podi kola kallaka mage nama liyagena. hari malli oya yanna... monawa karannada ithin mama heta udema meka piliceyata gewannam oya yanna kiyala mata kiwwa.
    mama thanks ayye kiyala awa :baffled: mewa ithin kata kiyannada...

    abuddassa kale kiwwalu
     
    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    munwa ula thiyanna one ban...

    mewata apita karanna deyak na ban... sadda nathuwa balan inna witharai thiyenne. me police ayya mulinma kiyanawa "malli bill eka 2500i lu" ma gawa e welawe echchara salli thibune na. echchara salli na ayye kiwwahama "ehenam malli 560k gewanna" lu... car eke hitapu yaluwangen ekathu karala dunna ithin.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    yaluwane meka mata iye pandara wechcha siddiyak....
    mata hithuna ape lankawe police ayyala sadaranawa hamba karana hati oya golloth ekka beda ganna. :frown:
    hamoma dannawane iye arashge live show eka kiyala. show eka iwara wela yaluwoth ekka api giya mojo club ekata. gihin enin gaman beach ekata yanna one kiyala kollupiye inna yaluwek drop karala apahu beach eka paththata enakota kollupitiya police check point eken apiwa nawaththuwa.
    mage licen eka check karapu police mahaththaya (pandara 4ta withara athi) meke akuru makila kiyala bill ekak liyanna haduwa. mama eliyata bahala ayye ehema karanna epa oka apita government eken dunna licen eka, renew karanna one kiyalath kiyala na.salli dila gaththa licen eka,quality eka bala unata api monawa karannada kiyala kiwwa.
    police mahaththaya kiyanawa "e unata malli mata meka denna ba bill ekak danna wenawa,samaharawita oyata usawi yannath wei...oya ehenam dade methanta gewala yanna heta udeta mama gewannam" kiwwa. :no::no: e ayyage karunawantha sithuwillata thawa podden mata adenawa. aye ude pandara bus eke awith bill gewala,rasthiyadu wenawata wada me karunawantha ayyata salli dila ena eka hodai kiyala hithuna nisa, eyata gewwa. podi kola kallaka mage nama liyagena. hari malli oya yanna... monawa karannada ithin mama heta udema meka piliceyata gewannam oya yanna kiyala mata kiwwa.
    mama thanks ayye kiyala awa :baffled: mewa ithin kata kiyannada...

    abuddassa kale kiwwalu
    උඹේ අතෙත් වැරැද්දක් තියනවා. ඒකෙන් තමයි උන් වාසි ගන්නෙ. ලයිසන් එකේ අලුරු මැකිලා නං ඒක වෙනුවට අලුත් එකක් අරගන්න ඕනෙ. එහෙම කරලා තිබුනා නං උන්ට ඔය වැඩේ කරන්න බෑ.
     
    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    mita kalinuth policeyen nawaththala thiyenawa ban...eke lawata penawa. aye mehema wenna denne na. mama asap licen eka hadagannawa. mata thama matak wenne "malli oya bill eka mata gewala yanna, mama udema policeyata gewala yannam,monawa karannada ithin naththan oyata apahu police gane yanna wenawane. bill ekak liwwoth samaharawita oyata usawi yannath wei" kiyala kiyapu eka
     
    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    මචං මටත් ඔහොම වෙඩක් උනා.මමත් වයිෆ් එක්ක බබාට බෙහෙත් ගන්න නවලෝකේ ගිහින් රාත්‍රී 8.00 විතර ජීප් එක නවලොකෙන් පාරට දැම්ම. එතකොටම ලගට අවා වයසක අන්කල් කෙනෙක්.එයාට හතිය කියලා බෙහෙත් ගන්න සල්ලි නැ කිව්වා. මමත් පොරගේ රිපෝට් බැලුවම ඇත්ත තමා කියලා තියෙන්නේ.අපි දෙන්නම කතාවෙලා බෙහෙත් අරන් දෙමු කියලා හන්දියට ඇවිත් බෙහෙත් අරන් මම යු ටර්න් එකක් ගහල හරවනකොට කළුවරේ හිටපු පොලිස් බල්ලෙක් ඇවිත් ඔයාට එහෙම හරවන්න බැ කියල සද්දේ දැම්ම. මම කිව්වා මහත්තයෝ මම ආවේ මෙහෙම අහිංසක මනුස්සයෙක්ට උදව කරන්න.අනික එපා කියල බෝර්ඩ් එකක් දාලත් නැ කියල. එත් මට කිව්වෙත් ඔයටිකමයි උසාවි දාන්න වෙනවා මෙතනට ගෙවන්න අපි උදේට ගෙවන්නම් කියල.මමත් කල්පනා කරා පිනට දුන්න කියල හිතාගන්නව කියල දඩයි එකට තැපැල් කන්තෝරුවෙන් ගන්න 10% සල්ලි දෙකම දීල අවා. මම පගාව දෙන්න අකමැති උනත් ඒ වෙලාවේ මට එක දීල එන එක තමා තිබුන හොදම දේ. මට පොලිසියේ උන් කරලා තියෙන වැඩවලට මමනම් පාරේ වැටිලා හිටියත් වතුර පොදක් දෙන්නේ නැ.:angry::angry::angry:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    ලංකාවේ පොලිසිය තරම් ජරා පොලිසියක් ලෝකේ කොහෙවත් නෑ.

    මේ ලදී මම වැඩට ගිහිල්ල එද්දී 10 ට විතර ගැණු ළමයාගෙන් කෝල් එකක් ආව. මම bike එක පාරේ අයිනේ නවත්තල කතා කෙරුව. එතකොට පොලිස් ජීප් එක ඇවිල්ල නවත්තල මගෙන් ප්‍රශ්න කෙරුව. මම ඇත්තම කිව්වා. එතකොට OIC කාරය ඇවිල්ල. bike එක ලග නැවිලා උගේ පිස්තොලේ අරගෙන මේක කාගේද කියල ඇහුව. මම කිව්වා මගේ නෙවේ කියල මුන් හොදටම බිලා හිටියේ. පස්සේ මාව ජීප් එකට ගෙන අරගෙන ගියා. මගදී මගෙන් අහනවා පිස්තොලේ කාගේද කියල. ඔය කතාව වෙනකටත් GF line එකේ හිටියේ. එය අපේ අම්මට කියල මම පිස්තෝලයක් ලග තියාගෙන ඉදල පොලිසියෙන් අල්ලාගෙන ගියා කියල. එදා එලි වෙනකන් මාව පොලිසියේ තියාගෙන හිටිය. පස්සේ ප්‍රශ්න කරන්න කියල අරගෙන ගියා. මම ඇහුව මාව අරගෙන එන්න හේතුව මොකක්ද කියල. මු එක කියන්නෙත් නෑ. පස්සේ මට පොතක් දීල කිව්වා මේකේ තියෙන්නේ අපේ විසදන්න බැරි උන කේස් එකක් බලල උබේ නම දියන් කියල. උබට කියන්න බැරිනම් මාල කඩපු කේස් එකක් තියෙනවා උබේ නම දාන්නම් කියල. අන්තිමේට මාව පහුවද 10 ට විතර 1750 ක ඇපයකුත් අරගෙන මාව නිදහස් කෙරුවේ. මම තවම දන්නේ නෑ මාව අරගෙන ගිය හේතුව. මම එදා ඉදල හිත ගත්තා මැරෙන්න වැටිලා ඉන්න පොලිස්කරයෙක්ට වතුර බිදක්වත් දෙන්නේ නෑ කියල. බිබී ඉන්න වතුර එකටත් පුලුවන්නම් පයින් ගහල යනවා මැරිලා යන්න..
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,025

    කැරි බල්ලො...අපේ පොලිසිය නම් මහ ජරාවක් බන්..

    ප.ලි. සොරි කුනුහර්පෙට ..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,656
    3,261

    මාර සින් එකක් නේ බන් ..:shocked:
     
    මචං උබට වෙලා තියෙන්නේ කැ*ම සීන් එකක්නේ. මරාගෙන මැරෙන්න ඕනිනේ බන් කොහොමද බන් ගෙදර ඇවිත් අහන දේවල් වලට උත්තර දෙන්නේ?????:oo::baffled::oo::baffled:
     
    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    මචං මටත් ඔහොම වෙඩක් උනා.මමත් වයිෆ් එක්ක බබාට බෙහෙත් ගන්න නවලෝකේ ගිහින් රාත්‍රී 8.00 විතර ජීප් එක නවලොකෙන් පාරට දැම්ම. එතකොටම ලගට අවා වයසක අන්කල් කෙනෙක්.එයාට හතිය කියලා බෙහෙත් ගන්න සල්ලි නැ කිව්වා. මමත් පොරගේ රිපෝට් බැලුවම ඇත්ත තමා කියලා තියෙන්නේ.අපි දෙන්නම කතාවෙලා බෙහෙත් අරන් දෙමු කියලා හන්දියට ඇවිත් බෙහෙත් අරන් මම යු ටර්න් එකක් ගහල හරවනකොට කළුවරේ හිටපු පොලිස් බල්ලෙක් ඇවිත් ඔයාට එහෙම හරවන්න බැ කියල සද්දේ දැම්ම. මම කිව්වා මහත්තයෝ මම ආවේ මෙහෙම අහිංසක මනුස්සයෙක්ට උදව කරන්න.අනික එපා කියල බෝර්ඩ් එකක් දාලත් නැ කියල. එත් මට කිව්වෙත් ඔයටිකමයි උසාවි දාන්න වෙනවා මෙතනට ගෙවන්න අපි උදේට ගෙවන්නම් කියල.මමත් කල්පනා කරා පිනට දුන්න කියල හිතාගන්නව කියල දඩයි එකට තැපැල් කන්තෝරුවෙන් ගන්න 10% සල්ලි දෙකම දීල අවා. මම පගාව දෙන්න අකමැති උනත් ඒ වෙලාවේ මට එක දීල එන එක තමා තිබුන හොදම දේ. මට පොලිසියේ උන් කරලා තියෙන වැඩවලට මමනම් පාරේ වැටිලා හිටියත් වතුර පොදක් දෙන්නේ නැ.:angry::angry::angry:

    ow ban e wage welawal walata wena karanda deyak na....mun machan me wage dewal walata thamai dagalanne. mokek hari lokkek awoth ballo wage. mokek hari pare yata karan giyath dakke na wage innawa
     
    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    ලංකාවේ පොලිසිය තරම් ජරා පොලිසියක් ලෝකේ කොහෙවත් නෑ.

    මේ ලදී මම වැඩට ගිහිල්ල එද්දී 10 ට විතර ගැණු ළමයාගෙන් කෝල් එකක් ආව. මම bike එක පාරේ අයිනේ නවත්තල කතා කෙරුව. එතකොට පොලිස් ජීප් එක ඇවිල්ල නවත්තල මගෙන් ප්‍රශ්න කෙරුව. මම ඇත්තම කිව්වා. එතකොට OIC කාරය ඇවිල්ල. bike එක ලග නැවිලා උගේ පිස්තොලේ අරගෙන මේක කාගේද කියල ඇහුව. මම කිව්වා මගේ නෙවේ කියල මුන් හොදටම බිලා හිටියේ. පස්සේ මාව ජීප් එකට ගෙන අරගෙන ගියා. මගදී මගෙන් අහනවා පිස්තොලේ කාගේද කියල. ඔය කතාව වෙනකටත් GF line එකේ හිටියේ. එය අපේ අම්මට කියල මම පිස්තෝලයක් ලග තියාගෙන ඉදල පොලිසියෙන් අල්ලාගෙන ගියා කියල. එදා එලි වෙනකන් මාව පොලිසියේ තියාගෙන හිටිය. පස්සේ ප්‍රශ්න කරන්න කියල අරගෙන ගියා. මම ඇහුව මාව අරගෙන එන්න හේතුව මොකක්ද කියල. මු එක කියන්නෙත් නෑ. පස්සේ මට පොතක් දීල කිව්වා මේකේ තියෙන්නේ අපේ විසදන්න බැරි උන කේස් එකක් බලල උබේ නම දියන් කියල. උබට කියන්න බැරිනම් මාල කඩපු කේස් එකක් තියෙනවා උබේ නම දාන්නම් කියල. අන්තිමේට මාව පහුවද 10 ට විතර 1750 ක ඇපයකුත් අරගෙන මාව නිදහස් කෙරුවේ. මම තවම දන්නේ නෑ මාව අරගෙන ගිය හේතුව. මම එදා ඉදල හිත ගත්තා මැරෙන්න වැටිලා ඉන්න පොලිස්කරයෙක්ට වතුර බිදක්වත් දෙන්නේ නෑ කියල. බිබී ඉන්න වතුර එකටත් පුලුවන්නම් පයින් ගහල යනවා මැරිලා යන්න..

    mara sakkili jathiyak ban.... dan nam mata hithenawa awanka ekek wath policeye nathuwa athi kiyala.
    thawa api nodanna balu wada kochchara athisda :angry:
     
    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    311570_2388742483838_1409118304_2711389_1304434929_n.jpg
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ,,,,,,,,,,,,

    ලOකාවේ වේස පොලිස්
    වෙන නම් කියන්ඩ ඩෙයක් නැ