‘කේලමෙක්‘ අහංගමට වැටෙයි
2015 ජූනි මස 04 09:01:27 | අමිල මධුශංක , ජී.ඩබිලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා, බිමල් ශ්‍යාමන් ජයසිංහ, ඡායාරූප-සුමතිපාල දීයගහගේ
දුරස්ථ පාලකයකින් ගුවන්ගත කළ හැකි කැමරාවක් සහිත කුඩා යානයක් අහංගම නාකන්දේ ගෙවත්තකට වැටී ඇතැයි පොලිසිය කියයි. තටු හතරක් සහිත මේ උපකරණය කඩා වැටුණු ද්‍රෝන් කැමරාව පරීක්ෂණ කටයුතු සඳහා කොළඹට රැගෙන ආ බවත් පොලිසිය කියයි.
mung hithanne mekath me wage ekak kiyala da ?

Last edited: