දිනක් දේශපාලන හදාරන සිසුවෙක් පුවත් පතක් බලමින් සිටි තම පියාගෙන් මෙසේ ඇසීය.
සිසුවා :-
තාත්තේ ආන්ඩු පක්ෂය කියන්නේ මොකක්ද ?
පියා :-
පුතේ ආන්ඩු පක්ෂය කියන්නේ මේ රට පාලනය කරන කට්ටියට, එයාල තමයි අපි හැමොලවම පාලනය කරනේ. හරියට මම වගේ, මම මේ ගෙදර පලනය කරනවනේ....
සිසුවා :-
එතකොට තාත්තේ විපක්ෂය කියන්නේ....
පියා :-
විපක්ෂය කියන්නෙ පුතේ රට පාලනය කරන කට්ටියට හැමතිස්සේම ලෙඩ දාන කට්ටියට. හරියට උබලගෙ අම්මා මට හැමතිස්සේම බර බරේ දාන්නෙ, අන්න ඒ වගේ…
සිසුවා :-
එතකොට තාත්තේ වෘත්තිය සමිති කියන්නේ....
පියා :-
(මදක් කෝපයෙන්) වෘත්තිය සමිති කියන්නෙ බන් හරියට උබලගේ අක්කයි අයියයි වගේ හැමතිස්සෙම අරක නැහැ මේක නැහැ කියලා කෑ කෝ ගහන කට්ටියට....
සිසුවා :-
එතකොට තාත්තේ මහජනතාව කියන්නේ....
පියා :-
(කෝපයෙන් පුවත් පත පසෙක තබා) යකෝ මහජනතාව කියන්නෙ හැම දේම හාර හාර අහන උන්ට බන්. හරියට උබ වගේ වැඩක් කරන්න දෙන්නෙම නැහැ, පලයන් යන්න මෙතනින් මට පත්තරේ බලන්න දීලා....
එදින රාත්‍රියේ මූත්‍ර කිරිම සදහා එලියට යාමට තම පියාට කතා කිරිමට කාමරයට ගිය සිසුවා දුටු දෙයින් ඔහු උඩ ගොස් බිම පතිත විය. තම පිය සහ මව "මී පැණි හඳ ගත කරන අකාරය දුටු සිසුවා වහාම කාමරයට ගොස් නැවත නින්දට වැටුනි.
සිසුවා :-
පසු දින අවදි වූ සිසුවා තම පියාට මෙසේ පැවසීය.... තාත්තේ.... තාත්තේ.... ඊයේ රෑ ආන්ඩු පක්ෂය විපක්ෂයට පෙරලා පහරදෙන විට වෘත්තිය සමිති සියල්ල මර නින්දේ, එත් මහජනතාව අහැරිලා සීන් එකම ඔක්කොම බලගෙන....

eth kalin kiyawala tiyenawa 