Politics in SL

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    නොද්දකින් තිරිසනා හාමුදුරුවරුන්ට කතා කරන හැටි විතරක්. මූ කට ඇරියොත් බොරුවක්. මූ වටේට වෙලා මූගෙ හිතළු අහගෙන ඉඳලා රෙකෝඩ් කරගන්න තරම් මෝඩයොත් ලංකාවෙ ඉන්නවනෙ. මූට පුළුවන් ඕන දේකට උත්තර දෙන්න. අහන ඕන ප්‍රශ්නෙකට ඌට හිතෙන විදිහට උත්තර දෙනවා. නෑ බෑ දන්නේ නෑ කියලා නම් කියන එකෙක් නෙවේ :lol::lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,942
    16,557
    113
    ලංකාවේ ලොකුම පව මූ තමා

    :rolleyes:මම හිතුවේ ගෝටා කියලා..


    මචන් ගෝටට බලය තිබ්බ කාලේ මතක් වෙද්දි පොඩි බයකුත් එනව බං..
    ඔතන උන්ට ඕන සෙට්1ක් මැරුව කියල තමයි සිද්ධිය යන්නේ...
    ගෝඨා දරුනු මිනිහ බලය අතට ආව කියන්නේ අනේ මන්ද බං..
    බොරුවට මැරුව හිරකාරයෝ ටික
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    "ඔයගොල්ලෝ එනවා යනවා,අපේ දේශපාලනය දිගටම යනවා"



    ඇත්ත තමයි මුන් වගේ උන් හැමදාම දේශපාලනේ ඉන්නවා ,මුන්ට කතිරේ ගහන්නට සෙට් එකක් ඉන්නවනේ.අවජාතක සෙට් එකක්.
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    :rolleyes:මම හිතුවේ ගෝටා කියලා..

    වැරදි කාරයෝ,පාතාල කාරයෝ,කුඩු කාරයෝ,ගේම් කාරයෝ බයයි තමා බන්ස්...අපි අපේ පාඩුවේ හිටියනම් ගෝටාට බයවෙන්න දෙයක් නැහැ