Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    heluwata/gossip ekata watena likes comment mewata na

    ekko munge irisiyawa
    natna munge mole nati kama
    gotha sinhalu goda enne na me athmeta

    උබ දැන් ඔක කිව්ව කියල මුන් හැදෙනවාද නෑ
    එක නිසා උබ හොඳ හිතින්හරි මොකකින් හරි දෙයක් දැම්මහම
    ඒකට එන රියැක්ට් එක නෙගටිව් වුනා කියලා වද වෙන්න එපා
    උබ හිතනවනන් මේක බලල ගොඩයනව කියලා
    ඒ උබට හිතෙන විදිහට
    තව කෙනෙක්ට එහෙම නොවෙන්න පුලුවන්
     

    privetek

    Active member
  • Jul 2, 2020
    345
    229
    43




    @silentsahan ay uba dislike kale
    sinhalu hadenawata kamati nadda :(

    Meke prashnayak thiyenawa.
    Dan thaniyama okkoma wada karanna gatthama, mama Business owner nam mama anith ayawa fire karanawa. Ekkenekta okkoma karanna puluwan nam ai mama 5 denek wadata tiyagena inne ne?
    Competition nisa minissu Robot wage wenawa "low wage" jobs walatath. Manipulation ekath wadi wenawa.
     
    Last edited: