Pastry and bakery walata ganna butter monada?

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,422
    16,210
    113
    kawuru hari dannawada fab wage than wala cake walata ehema ganna butter jathiya?
    thawa hilton wage loku hotel wala ganna ewa ehema imported wenna athi neda? mewala brand danna kenk kiyanna puluwanda.

    thanks.
     
    • Like
    Reactions: kinkon

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,589
    45,881
    113
    astra_margarine_1024x1024.jpg
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,422
    16,210
    113
    oni ground level resturant Astra or thoga kade kilo 10e thadi shopping bag wala dala tiyana eva. Any other good places with hefty price tag uses proper butter not margerine
    danata hadanne astra baking eken. eka awul wage bn.

    fab එකේ බටර් නේද යූස් කරන්නෙ ?
    :no: danne naha bn. wada karana ekekama allaganna one ahanna.
    ------ Post added on Sep 29, 2025 at 11:58 AM
     
    • Like
    Reactions: lilman

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,824
    5,708
    113
    බටර් ගන්නෙ නැහැ මාජරින් තමයි
    ටිකක් කොලිටියට කරනවා නං මෙඩෝලි සහ ඇස්ට්‍රා බල්ක් පැක් තියනවා. ඒක අර සුපර්මාකට් වල තියන පොඩි පැක් ගන්නවාට වඩා ගනං ටිකක් අඩුයි.
    https://stockmartlanka.lk/product/m...GqObqJEI6sHB-M0MWCQ2Dn85rZjxrtVse-AeeJuW8jtlC

    එහෙම නැත්තං වෙන වෙන පජාත බ්‍රැන්ඩ් එහෙමත් තියනවා ටවුන් වල තියන කේක් කඩවල ඒව තමයි දාන්නෙ. සාමාන්‍යෙන් ඔය ටිකක් තනියම වගේ කරන ගනන් වැඩි Birthday cake සහ පාටි වලට කේක් හදන එවුන් නං අර අඩුම තරමේ අර උඩ තියන දෙකෙන් දාල හදනවා. මම දන්න විදියට ගොඩක් අය දාන්නෙ මෙඩෝලී තමයි ඒකෙ මොකක් හරි වෙනසක් තියනවා
     
    • Like
    Reactions: RottenCOLT

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,228
    15,777
    113
    බටර් ගන්නෙ නෑ
    උන්ට බේකරිය විකුණන්න තමයි වෙන්නේ 😆

    පත ලොකු මාගරීන් පැකට් දාලා හදන්නේ
    එලවළු තෙල් චුට්ටක් කෑවට අවුලක් නෑ 🙂
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,422
    16,210
    113
    7500/= bakery course ekak thiynwa basic bakery kaama tika hadana hati kiyala denawa karala pennalama.. eekata gihin igana ganin
    ah mata nemei bn ape ammata one. eya wena kama haduwe mechchara kal. dan pastry tikakuth karanna hadanne. koheda course eka thiyenne.
    බටර් ගන්නෙ නැහැ මාජරින් තමයි
    ටිකක් කොලිටියට කරනවා නං මෙඩෝලි සහ ඇස්ට්‍රා බල්ක් පැක් තියනවා. ඒක අර සුපර්මාකට් වල තියන පොඩි පැක් ගන්නවාට වඩා ගනං ටිකක් අඩුයි.
    https://stockmartlanka.lk/product/m...GqObqJEI6sHB-M0MWCQ2Dn85rZjxrtVse-AeeJuW8jtlC

    එහෙම නැත්තං වෙන වෙන පජාත බ්‍රැන්ඩ් එහෙමත් තියනවා ටවුන් වල තියන කේක් කඩවල ඒව තමයි දාන්නෙ. සාමාන්‍යෙන් ඔය ටිකක් තනියම වගේ කරන ගනන් වැඩි Birthday cake සහ පාටි වලට කේක් හදන එවුන් නං අර අඩුම තරමේ අර උඩ තියන දෙකෙන් දාල හදනවා. මම දන්න විදියට ගොඩක් අය දාන්නෙ මෙඩෝලී තමයි ඒකෙ මොකක් හරි වෙනසක් තියනවා
    thanks meadowlea try karala balannan. nikan kada walata wada tikak hoda ekak thamai baluwe.
    බටර් ගන්නෙ නෑ
    උන්ට බේකරිය විකුණන්න තමයි වෙන්නේ 😆

    පත ලොකු මාගරීන් පැකට් දාලා හදන්නේ
    එලවළු තෙල් චුට්ටක් කෑවට අවුලක් නෑ 🙂
    thanks.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,824
    5,708
    113
    ah mata nemei bn ape ammata one. eya wena kama haduwe mechchara kal. dan pastry tikakuth karanna hadanne. koheda course eka thiyenne.

    thanks meadowlea try karala balannan. nikan kada walata wada tikak hoda ekak thamai baluwe.

    thanks.
    ela
    ඔන නං කියන්න මගේ SO ඔය කේක් බනිස් පාන් හදනවා මොනවා හරි ඕන නං මං අහලා කියන්නං. මගේ අතින් තමයි ඔය වගේ බටර් අරවා මේවට කෙලවෙන්නෙ
    හැමදාම කියන්නෙ මෙඩෝලි ඇරෙන්න වෙන ඒව ගන්න එපා කියලා
     
    • Like
    Reactions: RottenCOLT

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,589
    45,881
    113
    බටර් ගන්නෙ නැහැ මාජරින් තමයි
    ටිකක් කොලිටියට කරනවා නං මෙඩෝලි සහ ඇස්ට්‍රා බල්ක් පැක් තියනවා. ඒක අර සුපර්මාකට් වල තියන පොඩි පැක් ගන්නවාට වඩා ගනං ටිකක් අඩුයි.
    https://stockmartlanka.lk/product/m...GqObqJEI6sHB-M0MWCQ2Dn85rZjxrtVse-AeeJuW8jtlC

    එහෙම නැත්තං වෙන වෙන පජාත බ්‍රැන්ඩ් එහෙමත් තියනවා ටවුන් වල තියන කේක් කඩවල ඒව තමයි දාන්නෙ. සාමාන්‍යෙන් ඔය ටිකක් තනියම වගේ කරන ගනන් වැඩි Birthday cake සහ පාටි වලට කේක් හදන එවුන් නං අර අඩුම තරමේ අර උඩ තියන දෙකෙන් දාල හදනවා. මම දන්න විදියට ගොඩක් අය දාන්නෙ මෙඩෝලී තමයි ඒකෙ මොකක් හරි වෙනසක් තියනවා
    meadow lea කියන්නෙ sunflower oil නේ...astra කියන්නේ palm oil..ඒකයි වෙනස්.
     
    • Like
    Reactions: RottenCOLT