epooooooooooooooooooooooooooooooo
adowhybn Well-known member Mar 3, 2021 5,595 9,334 113 Mar 21, 2021 #21 epooooooooooooooooooooooooooooooo Reactions: Solo Rider and Kolama
BadBlueGenius Well-known member Jun 11, 2014 5,559 6,539 113 Mar 21, 2021 #22 කලින් කිව්වේ එන්නේ නැහැ කියලනේ . Reactions: Solo Rider, Kolama and Deleted
Deleted Well-known member Aug 7, 2016 8,970 6,361 113 Mar 21, 2021 #23 BadBlueGenius said: කලින් කිව්වේ එන්නේ නැහැ කියලනේ . Click to expand... බල පෙරේත ගතිය ජාන වලම තියෙනවනේ..අායෙ ඵන්නෙ නෑ කිව්ව දවසේ රෑ හරියට නින්ද යන්නෙත් නැතුව අැති.ඒකයි දැන් ඔහොම කියන්නෙ... Reactions: hasithayad, Solo Rider, Kolama and 1 other person
BadBlueGenius said: කලින් කිව්වේ එන්නේ නැහැ කියලනේ . Click to expand... බල පෙරේත ගතිය ජාන වලම තියෙනවනේ..අායෙ ඵන්නෙ නෑ කිව්ව දවසේ රෑ හරියට නින්ද යන්නෙත් නැතුව අැති.ඒකයි දැන් ඔහොම කියන්නෙ...
dilann Well-known member Jul 6, 2018 67,937 167,709 113 එකමත් එක රටක Mar 21, 2021 #24 පෝල් ජනාදිපතිවරනෙට එනවා.. Reactions: Solo Rider, Kolama and BadBlueGenius
BadBlueGenius Well-known member Jun 11, 2014 5,559 6,539 113 Mar 21, 2021 #25 Deleted said: බල පෙරේත ගතිය ජාන වලම තියෙනවනේ..අායෙ ඵන්නෙ නෑ කිව්ව දවසේ රෑ හරියට නින්ද යන්නෙත් නැතුව අැති.ඒකයි දැන් ඔහොම කියන්නෙ... Click to expand... " Horny සිරා " අපේ පරණ සිරා වගේමයි . මතකද මිනිහත් මුල දවස්වල කිව්වා ආයේ චන්දෙ ඉල්ලන්නේ නැහැ කියල. Reactions: hasithayad, Solo Rider and Kolama
Deleted said: බල පෙරේත ගතිය ජාන වලම තියෙනවනේ..අායෙ ඵන්නෙ නෑ කිව්ව දවසේ රෑ හරියට නින්ද යන්නෙත් නැතුව අැති.ඒකයි දැන් ඔහොම කියන්නෙ... Click to expand... " Horny සිරා " අපේ පරණ සිරා වගේමයි . මතකද මිනිහත් මුල දවස්වල කිව්වා ආයේ චන්දෙ ඉල්ලන්නේ නැහැ කියල.
T The Change Active member Oct 28, 2017 331 168 43 Mar 21, 2021 #26 එක දෙයයි කියන්න තියෙන්නේ. මේ වගේ thread එකක වත් වඳ විගෙන යාමේ තර්ජනයකට ලක්වී ඇති කක්කි ජෙප්පොන්ටයි සජබයියෝන්ටයි තමන්ගේ ආතල් එක ගන්න දෙන්න. කවුරුත් ආතල් කුඩු කරන්න එපා please. තව අවුරුදු හතරකින් මුන් ආණ්ඩුවක් හදන්නලු යන්නේ. සර් fail වෙලාලු. එක නිසා හීන වලට ඉඩ දීලා පැත්තකට වෙමු අපි. sweet dreams guys... Reactions: Solo Rider and Kolama
එක දෙයයි කියන්න තියෙන්නේ. මේ වගේ thread එකක වත් වඳ විගෙන යාමේ තර්ජනයකට ලක්වී ඇති කක්කි ජෙප්පොන්ටයි සජබයියෝන්ටයි තමන්ගේ ආතල් එක ගන්න දෙන්න. කවුරුත් ආතල් කුඩු කරන්න එපා please. තව අවුරුදු හතරකින් මුන් ආණ්ඩුවක් හදන්නලු යන්නේ. සර් fail වෙලාලු. එක නිසා හීන වලට ඉඩ දීලා පැත්තකට වෙමු අපි. sweet dreams guys...
shenat Well-known member May 13, 2007 58,708 87,087 113 ආශ්චර්යමත් රටක Mar 21, 2021 #27 JohnSnow said: පුලුවන් යූන්පී ආණ්ඩුවක් රජ කරවමු මන් නම් කියන්නේ ලබන පාර සජියා එන්න කියලා. එතකොට උන්දැගේ කෙරුවාවත් බලන්න පුලුවන් නේ අපට Click to expand... Sajiya moko Gota moko.. dekama ekayine Reactions: Solo Rider and Kolama
JohnSnow said: පුලුවන් යූන්පී ආණ්ඩුවක් රජ කරවමු මන් නම් කියන්නේ ලබන පාර සජියා එන්න කියලා. එතකොට උන්දැගේ කෙරුවාවත් බලන්න පුලුවන් නේ අපට Click to expand... Sajiya moko Gota moko.. dekama ekayine
T The Change Active member Oct 28, 2017 331 168 43 Mar 21, 2021 #28 JohnSnow said: පුලුවන් යූන්පී ආණ්ඩුවක් රජ කරවමු මන් නම් කියන්නේ ලබන පාර සජියා එන්න කියලා. එතකොට උන්දැගේ කෙරුවාවත් බලන්න පුලුවන් නේ අපට Click to expand... යකෝ හැමදාම එක එක test කර කර ඉන්නද try එක. දැන්මම මේක දමලා ගහල වෙන රටකටවත් යමු... Reactions: Solo Rider and Kolama
JohnSnow said: පුලුවන් යූන්පී ආණ්ඩුවක් රජ කරවමු මන් නම් කියන්නේ ලබන පාර සජියා එන්න කියලා. එතකොට උන්දැගේ කෙරුවාවත් බලන්න පුලුවන් නේ අපට Click to expand... යකෝ හැමදාම එක එක test කර කර ඉන්නද try එක. දැන්මම මේක දමලා ගහල වෙන රටකටවත් යමු...
Kolama Well-known member Sep 11, 2008 19,478 23,744 113 ලිම්පෝපෝ කන්දෙ Mar 21, 2021 #29 Bumpation Reactions: Solo Rider