කාටවත් බැනලා වැඩක් නැහැ ඔක්කොම වගෙ වැරදි කිකට් ඔහොම තම්යි අර කුස්ල්ව ඔපනින් එවපු එකත් වරදක් දැන් සනත්ට බැනල වැඩක් නැහැ අපි හිතපු ටිම් එකම සෙල්ලම් කරානෙ ඔක්කොම ෆෙල් උනාට
කොහොම උනත් විකට් දෙකක් ගියාට පස්සෙත් අපි තැනක හිටියා සන්ගා හොද ට මෙ ටුවර් එක කරාට මෙකෙ ඔනාවට වඩා ෆෙශර් එක දා ගත්තා ලකුන ලකුන ගන්න එක කරානම් මැතිවු මහෙලලාට ඔය තරම් පිඩනයක් එන්නෙ නැහැ මම කියන්නෙ ස්න්ගා තමයි අපිව මෙ තත්වෙට හරි ගෙනාවෙ එ වගෙම 45ක් ගැහුවත් සන්ගා පොරගෙ කොරවිමම තමයි අපිට බලපැවා මෙන්ටලි අප්සෙට් ගියා සන්ගාගෙන් ටිම් එකම
ඉ ලග පාර බලමු කොහොමත් මෙ රටෙ දැන් යන හැම දෙම රුයිතෙට යන්නෙ

maara dukai sonnayo
Sanga yanawa![]()

සිරවටම දුකයි රටෙ සතුටු වෙන්නකියාල් දෙයක් තියෙන්නෙ ඔච්චරයිමේක අස්සෙත් දේශපාලනේ ඔබන්න ලැජ්ජා නැද්ද බං?
සමහරවිට උබල තරම් මාම් බුද්දිමත් නැති නිඅස මට එහෙම හිතෙනවා ඇති මගෙ හදවතට දැනෙන දෙ තම්යි මාම් කිවුවෙ උබ එකග නැත්නම් කාටවත් බැනලා වැඩක් නැහැ ඔක්කොම වගෙ වැරදි කිකට් ඔහොම තම්යි අර කුස්ල්ව ඔපනින් එවපු එකත් වරදක් දැන් සනත්ට බැනල වැඩක් නැහැ අපි හිතපු ටිම් එකම සෙල්ලම් කරානෙ ඔක්කොම ෆෙල් උනාට