Poll : Why Sri lanka lost the match ??

Why Sri lanka lost the match ??

  • Batting First

    Votes: 25 26.3%
  • Kusal Janith Opening

    Votes: 29 30.5%
  • SA's Bowling attack

    Votes: 28 29.5%
  • Mahela & Thissara didn't play well

    Votes: 5 5.3%
  • Other ?

    Votes: 8 8.4%

  • Total voters
    95

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කාටවත් බැනලා වැඩක් නැහැ ඔක්කොම වගෙ වැරදි කිකට් ඔහොම තම්යි අර කුස්ල්ව ඔපනින් එවපු එකත් වරදක් දැන් සනත්ට බැනල වැඩක් නැහැ අපි හිතපු ටිම් එකම සෙල්ලම් කරානෙ ඔක්කොම ෆෙල් උනාට
    කොහොම උනත් විකට් දෙකක් ගියාට පස්සෙත් අපි තැනක හිටියා සන්ගා හොද ට මෙ ටුවර් එක කරාට මෙකෙ ඔනාවට වඩා ෆෙශර් එක දා ගත්තා ලකුන ලකුන ගන්න එක කරානම් මැතිවු මහෙලලාට ඔය තරම් පිඩනයක් එන්නෙ නැහැ මම කියන්නෙ ස්න්ගා තමයි අපිව මෙ තත්වෙට හරි ගෙනාවෙ එ වගෙම 45ක් ගැහුවත් සන්ගා පොරගෙ කොරවිමම තමයි අපිට බලපැවා මෙන්ටලි අප්සෙට් ගියා සන්ගාගෙන් ටිම් එකම

    ඉ ලග පාර බලමු කොහොමත් මෙ රටෙ දැන් යන හැම දෙම රුයිතෙට යන්නෙ

    wena thread ekaka kiwwanam thama watinne
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ප්‍රධාන වශයෙන්ම සංගා සහ ඩිල්ෂාන් ඇරෙන්න සමස්ථයම ෆේල්....බෝලින් ඇටෑක් එක බින්දුවෙනුත් පහල....දිල්ෂානුත් නැතුව සංගගේ 45 නැතුව අනිත් 8 දෙනාටම ගහන්නන පුළුවන් ලකුනු 80 විතරයි......ඕක තමා හේතුව...

    අනිත් කාරනේ අතපත්තු...පොර ටෙක්නික් හදන්න යනවා,.කුසල් ෆේල් වෙන්න ප්‍රධානම හේතුව ඒක....කුසල් ගේ අතට හුරු වුන රිද්මයා වෙනස් කරන්න හොඳ නෑ....විදෙස් පුහුණුකරුවෙක් අත්‍යාවශ්‍යයි...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දෙශපලනය නෙමෙ හැම දෙම රුයිතෙටනෙ යන්නෙ :( සමහරවිට උබල තරම් මාම් බුද්දිමත් නැති නිඅස මට එහෙම හිතෙනවා ඇති මගෙ හදවතට දැනෙන දෙ තම්යි මාම් කිවුවෙ උබ එකග නැත්නම්
    එකග නොවි හිටපන් සහො ප්ර්ශනයක් නැහැ

    ඒ රුයිත මෙතනට අදාළ නෑනේ බං? පැරදුනේ ලංකාවේ ක්‍රිකට් ටීම් එකයි ඒක මතක තියාගනින්
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,273
    3,524
    113
    Maligawatta
    ප්‍රධාන වශයෙන්ම සංගා සහ ඩිල්ෂාන් ඇරෙන්න සමස්ථයම ෆේල්....බෝලින් ඇටෑක් එක බින්දුවෙනුත් පහල....දිල්ෂානුත් නැතුව සංගගේ 45 නැතුව අනිත් 8 දෙනාටම ගහන්නන පුළුවන් ලකුනු 80 විතරයි......ඕක තමා හේතුව...

    අනිත් කාරනේ අතපත්තු...පොර ටෙක්නික් හදන්න යනවා,.කුසල් ෆේල් වෙන්න ප්‍රධානම හේතුව ඒක....කුසල් ගේ අතට හුරු වුන රිද්මයා වෙනස් කරන්න හොඳ නෑ....විදෙස් පුහුණුකරුවෙක් අත්‍යාවශ්‍යයි...

    Thissara Perera is Waste, Afridi wagemai Match 25k gehuwoth ekak click wenava , Bowling uth wedak nehe
    D. Chameera kiyanne Run leak karana Bowler kenek mang edhama kivva mu hariyannehe kiyala ....mu hariyata India ve Srisanth wage ....Fast witharai :no::no:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    කාටවත් බැනලා වැඩක් නැහැ ඔක්කොම වගෙ වැරදි කිකට් ඔහොම තම්යි අර කුස්ල්ව ඔපනින් එවපු එකත් වරදක් දැන් සනත්ට බැනල වැඩක් නැහැ අපි හිතපු ටිම් එකම සෙල්ලම් කරානෙ ඔක්කොම ෆෙල් උනාට
    කොහොම උනත් විකට් දෙකක් ගියාට පස්සෙත් අපි තැනක හිටියා සන්ගා හොද ට මෙ ටුවර් එක කරාට මෙකෙ ඔනාවට වඩා ෆෙශර් එක දා ගත්තා ලකුන ලකුන ගන්න එක කරානම් මැතිවු මහෙලලාට ඔය තරම් පිඩනයක් එන්නෙ නැහැ මම කියන්නෙ ස්න්ගා තමයි අපිව මෙ තත්වෙට හරි ගෙනාවෙ එ වගෙම 45ක් ගැහුවත් සන්ගා පොරගෙ කොරවිමම තමයි අපිට බලපැවා මෙන්ටලි අප්සෙට් ගියා සන්ගාගෙන් ටිම් එකම

    ඉ ලග පාර බලමු කොහොමත් මෙ රටෙ දැන් යන හැම දෙම රුයිතෙට යන්නෙ

    uba hari machan.....sanga godak hira kara.......Pitch eke aulak kiyanda ba SA gahapu vidihata....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කාටවත් බැනලා වැඩක් නැහැ ඔක්කොම වගෙ වැරදි කිකට් ඔහොම තම්යි අර කුස්ල්ව ඔපනින් එවපු එකත් වරදක් දැන් සනත්ට බැනල වැඩක් නැහැ අපි හිතපු ටිම් එකම සෙල්ලම් කරානෙ ඔක්කොම ෆෙල් උනාට
    කොහොම උනත් විකට් දෙකක් ගියාට පස්සෙත් අපි තැනක හිටියා සන්ගා හොද ට මෙ ටුවර් එක කරාට මෙකෙ ඔනාවට වඩා ෆෙශර් එක දා ගත්තා ලකුන ලකුන ගන්න එක කරානම් මැතිවු මහෙලලාට ඔය තරම් පිඩනයක් එන්නෙ නැහැ මම කියන්නෙ ස්න්ගා තමයි අපිව මෙ තත්වෙට හරි ගෙනාවෙ එ වගෙම 45ක් ගැහුවත් සන්ගා පොරගෙ කොරවිමම තමයි අපිට බලපැවා මෙන්ටලි අප්සෙට් ගියා සන්ගාගෙන් ටිම් එකම

    ඉ ලග පාර බලමු කොහොමත් මෙ රටෙ දැන් යන හැම දෙම රුයිතෙට යන්නෙ

    Methana deshapalane ada ganna epa ban... lajja nadda thawath redi nathuwa kade yanne... :yes::yes:Meka mulu ratatama prashnayak... sanath wage kenek wa othanta path karapu eka thama waradda anika nishanthaya... Marven, vass kisima wadak nathi coach la 2k... hoda player kenek unata hoda coach kenek wen na kawadawathma:no::no:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ක්‍රීඩකයන් අයින් කරන්න කලින් ලංකාවේ ක්‍රිකට් බෝර්ඩ් එකේ ඉන්න කොන්ද පන නැති තීරණ ගන්න හැම එකාම අයින් කරන්න ඕනේ එකට නියම සුදුසුම කට්ටියට තැන දෙන්න ඕනේ මුදල් වලට ක්‍රිකට් යට වුන හින්දයි මෙහෙම දේවල් උනේ අපේ එවූන් මහා ලොකුවට වර්ඩ් කප් එකට කලින් හෙන ගොඩක් මැච් සෙල්ලම් කරා ඕකෙන් උනේ උන් තවත් මහන්සි උන එක විතරයි මන් හිතන්නේ වර්ඩ් කප් එකට කලින් මාසයක්වත් අපේ එවුන්ට නිවාඩුවක් දුන්නා නම් අපේ එවුන් ආබද වෙන්නෙත් නෑ මෙහම දැන් ඉතින් කරන්න දෙයක් නෑ උන දේ උනා වෙච්ච තේ පාඩමක් කරගෙන ඉස්සරහට හොද ටීම් එකක් හදාගන්න තියෙන්නේ :yes::yes:
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    meekata sanath ta benala wedak nehe.. Kusal dena ganna oone me wage match ekaka opening dunne giya wele indan buuruwek wage ohoma gahanna nemei kiyala.. Kusal hitan inne uuta tiyenne giya wele indan gahanna kiyala.. eeka Kusal ge wereddak nemei, ape weredda. Kusal ta sanath sanath kiyala den uu hadanne Sanath wenna misak Kusal wenna nemei.
    Anika ada sanga elluwa wedi. single daagena runs eka deka gatta nam wicket giyata eelagata ena eka presure wenne nehe lakunu gahanna.. thirimanna karapu de hari.sangagen presure eka ain karanna paarawal tikak gehuwe. anika ape team eka anith aya world cup enna kalin indala fail. world cup eke opening matches wala gehuweth ape un dennai thun denai.. ada play karapu team eke kisima waradak nehe.. team selection eka hodai.. hebei Kusal aapu wele indan wananna tiya gattama SA dena gatta uuwa ikmananata galanna puluwan kiyala.. un ikmanata wicket ekak daapu kick eken tama eelagata sellam kare... ada match eketh Kusal fail nisa mama nam kiyanna ooka den A team gassala form karala ayeth team ekata ganna oone.. chance dunna eti den....
    meee para aul unaata kamak nehe.. 2019 api balamuko...
    New Zealend Cup eka gehuwoth eeka tama den mage nam sathuta... :D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කාටවත් බැනලා වැඩක් නැහැ ඔක්කොම වගෙ වැරදි කිකට් ඔහොම තම්යි අර කුස්ල්ව ඔපනින් එවපු එකත් වරදක් දැන් සනත්ට බැනල වැඩක් නැහැ අපි හිතපු ටිම් එකම සෙල්ලම් කරානෙ ඔක්කොම ෆෙල් උනාට
    කොහොම උනත් විකට් දෙකක් ගියාට පස්සෙත් අපි තැනක හිටියා සන්ගා හොද ට මෙ ටුවර් එක කරාට මෙකෙ ඔනාවට වඩා ෆෙශර් එක දා ගත්තා ලකුන ලකුන ගන්න එක කරානම් මැතිවු මහෙලලාට ඔය තරම් පිඩනයක් එන්නෙ නැහැ මම කියන්නෙ ස්න්ගා තමයි අපිව මෙ තත්වෙට හරි ගෙනාවෙ එ වගෙම 45ක් ගැහුවත් සන්ගා පොරගෙ කොරවිමම තමයි අපිට බලපැවා මෙන්ටලි අප්සෙට් ගියා සන්ගාගෙන් ටිම් එකම

    ඉ ලග පාර බලමු කොහොමත් මෙ රටෙ දැන් යන හැම දෙම රුයිතෙට යන්නෙ

    මම ඕක ඊයෙම කිව්ව බන්

    http://www.elakiri.com/forum/showpost.php?p=18055443&postcount=9
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    :(:( සිරවටම දුකයි රටෙ සතුටු වෙන්නකියාල් දෙයක් තියෙන්නෙ ඔච්චරයි
    මොකක්ද බල්ලො සන්ග යන එකේ සතුටු වෙන්න තියෙන්නේ. :growl::growl::growl::growl: