polonnaru chinthanaya

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
10408516_1424709744489250_6391600416626517470_n.jpg

දහම් සිරිසේනගේ අතිජාත මිතුරන් සමග ගුවන් යානා දෙකකින් වෙන වෙනම එංගලන්තය බලා ගිය මොවුන්
රටට පෙන්වන්නේ මුදල් ඉතුරු කරමින් යහපාලනය කරන බවයි එහෙත් දැන් සිදුවන්නේ පොළොන්නරුවේ පවුල් ගස
මුළු ලෝකය පුරා පැල කරමින් දහම් සිරිසේනගේ නයිට් කලබ් බට්ටන්ට ආතල් ලබා දීමට රාජ්ය දේපල
අනිසි ලෙස භාවිතා කිරීම නොවේද?.ටෝය්යනි ඔබ චන්දය ලබා දුන් පොළොන්නරුවේ චින්තනය නොහොත්
යහපාලනය මෙයද?
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඒක හින්ද ප්ලේන් හිටං තමන්ටම වෙන් කරගෙන මේ වගේ දහ පහලොස් ගුණයක් දාගෙන මේ වගේ දහපහලොස් ගුණයක් වියදම් කරං නයිජීරියාව වගේ ගොබ්බ රටවල් වලට යන අනේහ් අප්පච්චිහ්ව ආයෙත් ගේමු නේ :P
 
dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    10408516_1424709744489250_6391600416626517470_n.jpg

    දහම් සිරිසේනගේ අතිජාත මිතුරන් සමග ගුවන් යානා දෙකකින් වෙන වෙනම එංගලන්තය බලා ගිය මොවුන්
    රටට පෙන්වන්නේ මුදල් ඉතුරු කරමින් යහපාලනය කරන බවයි එහෙත් දැන් සිදුවන්නේ පොළොන්නරුවේ පවුල් ගස
    මුළු ලෝකය පුරා පැල කරමින් දහම් සිරිසේනගේ නයිට් කලබ් බට්ටන්ට ආතල් ලබා දීමට රාජ්ය දේපල
    අනිසි ලෙස භාවිතා කිරීම නොවේද?.ටෝය්යනි ඔබ චන්දය ලබා දුන් පොළොන්නරුවේ චින්තනය නොහොත්
    යහපාලනය මෙයද?

    චන්දයක් ලං වෙනකොට fake ටික එලියට බහිනවා .....යකෝ දහම් ඉන්නේ කොහොමටත් එංගලන්තේ.....තව Plane මොනවටද??