polonnaruwa traveling help

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    pasikuda wala nam athi methana kadayak wath nehe machan.
    පාසිකුඩා ට්‍රිප් එකයි පොලොන්නරුවෙ ට්‍රිප් එකයි පටලවගන්න එපා. පාසිකුඩා යන්න ඕනෙ නම් වෙනම ට්‍රිප් එකක් දාගෙන යන්න. නිකන් බාරයක් ඔප්පු කරන්න වගේ හැම තැනම එකම ට්‍රිප් එකෙන් කවර් කරන්න යන්න එපා.
    Ancient Technology Museum & Wax Museum
    mekata palayan patta.
    මේක තමයි අලුතින් හදපු කෞතුකාගාරය.

    කෑම කන්න තැනක් කියන්න අමතක උනානෙ.. චිලීස් ලත්පඳුර (Chili's Lathpandura Restaurant) තමයි මට නම් පොලොන්නරුවෙ සාධාරණ ගානකට හොඳම කෑම තියෙන තැන. තව සල්ලි භාගෙ යහමින් වියදම් කරන්න පුලුවන් නම් චතුරිකා මැඩම්ගෙ රෙස්‍ටුරන්ට් එකත් හොඳයි. (මයිත්‍රීපාලගෙ දුවගෙ හෝටලයක්. පොලොන්නරුවෙ මිනිස්සු කියන්නෙ චතුරිකා මැඩම්ගෙ හෝටලේ කියල) තිදස්-අරණ තමයි ඒකෙ නම. restaurant එකක් විතරක් නෙවෙයි ඒක තරු පංතියෙ හෝටලයක්. එක්කෙනෙකුට කෑම වේලකට රු.1000/-ක් 1500/-ක් විතර යාවි.
     
    • Like
    Reactions: sandaru1rox