Polymer science and industrial management 🔴🔴🔴🔴

icewiz

Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    IMG_20240603_162200_261.jpg


    ජපුරේ අලුත් ඩිග්රියක් දෙනවා.
    මේක කරොත් යන එනමං නැතිවෙයිද, අලුත් නිසා මේ ගැන දන්න කව්රුත නෑනෙ, ndt නම් තිබ්බා polymer කලින් ඉදන්
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    ඕක අලුත් එකක් කියලා දාලා තියෙන්නෙ ඇයි ද දන්නෙ නෑ.ඉස්සර ඉදන් ම ජපුරේ තිබුන එකක් තමයි. හොදයි ඉතින් ඉන්ඩස්ට්‍රි පැත්තෙ ජොබ් නැති වෙන්නෙ නෑ. සාමාන්‍යෙන් ඇප්ලයිඩ් ෆැකල්ටි වලින් ඔෆර් කරන කෝසස් වලට ජොබ් අඩුවක් නෑ ඕව ජොබ් oriented කොසස් තමයි.
     
    • Like
    • Love
    Reactions: NRTG and icewiz

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,358
    25,569
    113
    ප්ලාස්ටික් ෆැක්ටරි වලට ජොබ්ස් සෙට් වෙයි. සීනියර් අයගෙන් අහල බලන්න
     
    • Like
    Reactions: NRTG

    kaviranga_ou

    Junior member
  • Jun 26, 2016
    84
    69
    18
    View attachment 230822

    ජපුරේ අලුත් ඩිග්රියක් දෙනවා.
    මේක කරොත් යන එනමං නැතිවෙයිද, අලුත් නිසා මේ ගැන දන්න කව්රුත නෑනෙ, ndt නම් තිබ්බා polymer කලින් ඉදන්
    Textile wage industry walatath owa use wenawa . Moartuwa BSc.(Eng) Hons , NDT , OUSL B.Tech/BSc (Eng) Hons , wage diploma degree karapu ayath me side ekata enawa . Meka J,Pure aluth degree ekak nam neweyi