Polytunnel, greenhouse ඇතුලේ වගා

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Yaluwek kara. Meyagenma thama kare. Kochchi wargayak karala thibbe. Eka paarak paladawa awa eeta passe mulu wagawama ledak hedila winasha una. Meyala kiyapu kisima prathikarmayak hari gihin thibbe ne.
    Dan aye waga karanne nadda ?
     

    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    Dan aye waga karanne nadda ?
    Apahu patan ganna kalin thibba dewal puchchala, bags ehema thambala, polawata beheth gahala monada karanna ona kiwwa ban. Miniha kalin nam thawa tunnel ekak gahanna hitiye. Den nam gahanne ne kiwwe.

    මිරිස් අමාරුයි හදන්න.ලෙඩ් වෙනවා ඉක්මනට
    Mata hithuna widiyata poly tunnel ekak ethule ledak bo unoth eka ikmanin pethirenawa wage. Eka gahak wath bera ganna beri una.
    ------ Post added on Aug 31, 2022 at 8:48 AM
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,347
    113
    Kaduwela
    ඒකිව්වෙ?
    හැමෝම ගෝවා, මාළු මිරිස් හදන කාලවලදී කිලෝ එක රුපියල් 12 ට 15 ට දෙන්නේ.
    මේ දවස්වල නම් ඩිමාන්ඩ් එක ඇති ඒ වුනාට ග්‍රීන්හවුස් ගහන්න කලින් සීතාඑලිය රිසර්ච් එකෙන් අහලා ගහපන් දන්නා කෙනෙක් ඉන්නවා නම්
    0522 222615
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    හැමෝම ගෝවා, මාළු මිරිස් හදන කාලවලදී කිලෝ එක රුපියල් 12 ට 15 ට දෙන්නේ.
    මේ දවස්වල නම් ඩිමාන්ඩ් එක ඇති ඒ වුනාට ග්‍රීන්හවුස් ගහන්න කලින් සීතාඑලිය රිසර්ච් එකෙන් අහලා ගහපන් දන්නා කෙනෙක් ඉන්නවා නම්
    0522 222615
    වෙලෙන්දෝ පොරකනව කිව්වෙ පලදාව ගේන ගොවියො විකුනගන්න බැරුව කුනුකොල්ලෙට විකුනන එකද?
     
    • Haha
    Reactions: kasun_kbp

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මිරිස් අමාරුයි හදන්න.ලෙඩ් වෙනවා ඉක්මනට

    තවාන හරියට දාගත්තනං ලෙඩ ගොඩක් අඩුයි. හැබැයි කෙමිකල්ස් ඔ්න
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,347
    113
    Kaduwela
    වෙලෙන්දෝ පොරකනව කිව්වෙ පලදාව ගේන ගොවියො විකුනගන්න බැරුව කුනුකොල්ලෙට විකුනන එකද?
    මූ වීඩියෝ එකේ කියන්නේ ඉල්ලුමට සැපයුම දීගන්න බැරුව වෙළෙන්දෝ කීයක් හරි දීලා මාළු මිරිස් ගන්න පොරකනවා කියලා.😂
    ගොයියෝ නම් පොරකනවා විකුණන්න බැරුව. නන්දසේන ගේ බයි කාබනික පොහොර නාට්ටිය නිසා වෙනදට කිලෝ 200 300 කඩපු මිනිස්සු දැන් එක ගෝනියයි අරන් යන්නේ.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මූ වීඩියෝ එකේ කියන්නේ ඉල්ලුමට සැපයුම දීගන්න බැරුව වෙළෙන්දෝ කීයක් හරි දීලා මාළු මිරිස් ගන්න පොරකනවා කියලා.😂
    ගොයියෝ නම් පොරකනවා විකුණන්න බැරුව. නන්දසේන ගේ බයි කාබනික පොහොර නාට්ටිය නිසා වෙනදට කිලෝ 200 300 කඩපු මිනිස්සු දැන් එක ගෝනියයි අරන් යන්නේ.
    Ah hari hari mn video eka sampurnen baluwe na
     
    • Like
    Reactions: kasun_kbp

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මුන් වගා කරන්වට වඩා වගා පෙන්නල යූටියුබ් වලින් හොයනව වගේ හරියට ඊමනී කෝස්කාරයො වගේ....
    මටත් හිතුනා පොලිටනල් බිස්නස් එකක්වවත් කරනවද කියලා
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Pela deela thibbeth "gemiya" ma thama.

    එක එකාගෙං පැල ගන්න හොඳ නෑ මචං. අපි කොලිටි බීජ අරගන තවානදාගන හරියට ප්‍රථිකාර කරන්න ඔ්න දිනේට. එතකොට හොඳ සොලිඩ් පැල ටිකක් හැදෙනවා. බීජවලට පවා ප්‍රථිකාර කරන්න ඔ්න..
     

    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    මචන්ලා, ඕක තැපෑලෙන් ඉගෙනෙ ගෙන කරන්න අමාරුයි. වැඩේට බහින්ම ඕනි දැනුමත් එක්ක.
    ඕකට ඉගෙන ගන්න තියෙන හොදම තැන යූටියුබ් නෙමෙයි, පේරාදෙණිය කෘෂිකර්මේ යුනිට් එකක් තියෙනවා, එයාල නොමිලේ පුහුණුවක් දෙනවා, සම්පූර්නයෙන්ම, ප්ලෑන් හැමදේම. එතන ඉන්නව නෙදර්ලන්ඩ් වලින් ග්‍රීන් හවුස් ගැනම. මාත් ගියා, ට්‍රේනින් එකනම් සිරාවටම වටිනවා, හැමදේම කියල දෙනවා. මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. 0812068081