Dan aye waga karanne nadda ?Yaluwek kara. Meyagenma thama kare. Kochchi wargayak karala thibbe. Eka paarak paladawa awa eeta passe mulu wagawama ledak hedila winasha una. Meyala kiyapu kisima prathikarmayak hari gihin thibbe ne.
මිරිස් අමාරුයි හදන්න.ලෙඩ් වෙනවා ඉක්මනටYaluwek kara. Meyagenma thama kare. Kochchi wargayak karala thibbe. Eka paarak paladawa awa eeta passe mulu wagawama ledak hedila winasha una. Meyala kiyapu kisima prathikarmayak hari gihin thibbe ne.
Apahu patan ganna kalin thibba dewal puchchala, bags ehema thambala, polawata beheth gahala monada karanna ona kiwwa ban. Miniha kalin nam thawa tunnel ekak gahanna hitiye. Den nam gahanne ne kiwwe.Dan aye waga karanne nadda ?
Mata hithuna widiyata poly tunnel ekak ethule ledak bo unoth eka ikmanin pethirenawa wage. Eka gahak wath bera ganna beri una.මිරිස් අමාරුයි හදන්න.ලෙඩ් වෙනවා ඉක්මනට
ඒකිව්වෙ?වෙළෙන්දෝ පොරකන හැටි බලාගන්න තිබ්බා දඹුල්ල, කැප්පෙටිපොළ ආර්ථිකේ ට ගියා නම්![]()
හැමෝම ගෝවා, මාළු මිරිස් හදන කාලවලදී කිලෝ එක රුපියල් 12 ට 15 ට දෙන්නේ.ඒකිව්වෙ?
වෙලෙන්දෝ පොරකනව කිව්වෙ පලදාව ගේන ගොවියො විකුනගන්න බැරුව කුනුකොල්ලෙට විකුනන එකද?හැමෝම ගෝවා, මාළු මිරිස් හදන කාලවලදී කිලෝ එක රුපියල් 12 ට 15 ට දෙන්නේ.
මේ දවස්වල නම් ඩිමාන්ඩ් එක ඇති ඒ වුනාට ග්රීන්හවුස් ගහන්න කලින් සීතාඑලිය රිසර්ච් එකෙන් අහලා ගහපන් දන්නා කෙනෙක් ඉන්නවා නම්
0522 222615
මිරිස් අමාරුයි හදන්න.ලෙඩ් වෙනවා ඉක්මනට
Pela deela thibbeth "gemiya" ma thama.තවාන හරියට දාගත්තනං ලෙඩ ගොඩක් අඩුයි. හැබැයි කෙමිකල්ස් ඔ්න
මූ වීඩියෝ එකේ කියන්නේ ඉල්ලුමට සැපයුම දීගන්න බැරුව වෙළෙන්දෝ කීයක් හරි දීලා මාළු මිරිස් ගන්න පොරකනවා කියලා.වෙලෙන්දෝ පොරකනව කිව්වෙ පලදාව ගේන ගොවියො විකුනගන්න බැරුව කුනුකොල්ලෙට විකුනන එකද?
Ah hari hari mn video eka sampurnen baluwe naමූ වීඩියෝ එකේ කියන්නේ ඉල්ලුමට සැපයුම දීගන්න බැරුව වෙළෙන්දෝ කීයක් හරි දීලා මාළු මිරිස් ගන්න පොරකනවා කියලා.
ගොයියෝ නම් පොරකනවා විකුණන්න බැරුව. නන්දසේන ගේ බයි කාබනික පොහොර නාට්ටිය නිසා වෙනදට කිලෝ 200 300 කඩපු මිනිස්සු දැන් එක ගෝනියයි අරන් යන්නේ.
මටත් හිතුනා පොලිටනල් බිස්නස් එකක්වවත් කරනවද කියලාමුන් වගා කරන්වට වඩා වගා පෙන්නල යූටියුබ් වලින් හොයනව වගේ හරියට ඊමනී කෝස්කාරයො වගේ....
Pela deela thibbeth "gemiya" ma thama.
උබෙ නෙවේනෙ නෙහ් චැනල් එක...මටත් හිතුනා පොලිටනල් බිස්නස් එකක්වවත් කරනවද කියලා