ponna cricket

kk97

Active member
  • Dec 12, 2014
    376
    136
    43
    පොන්න ලංකාව පක්කොන්ට පුක දී පැරදෙයි. මුන් cricket ගැහුවට වඩා හොඳයි පුකෙන් පොල් ගැවානම් ......
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පරදිනවා දකින්න බැරි නම් ක්‍රිකට් බලන්න එපා මචං :)
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    දිනනදාට කොල්ලො ෂා නියමයි කියලා
    කරවට මල් මාල දමනවා...
    එකක් දෙකක් ගොයියෝ පෑරදුනාම අයියෝ මොකද්ද මේ කලෙ අහනවා :)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔච්චර පුකේ අමාරුව නම් උබ ගිහින් ගහල දීපං කො
    සංගයි මහේලයයි නැතුව.. තව අවුරුද්දක් දෙකක් විතර යන්න ඕන ටීම් එක හැදිල එන්න..
    මැතිව්ස් ගෙ කැප්ටන්සිය නම් හරි නැහැ හැබැයි..
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    Peradunata duka ne gemak deela hariyata sellam karala.meka fielding anthimai ban.ajuwai..balan inna kethaineh
     
    May 28, 2015
    377
    67
    0
    ඔහොම කියන්න එපා බන්. අලුත් කොල්ලෝ ඉන්නේ ටීම් එකේ. උන්ට ප්‍රෙෂර් නැතිව ටික කාලයක් ගහන්න දෙන්න ඕනේ.
    චන්දි, තිරි, මැතිව්ස් තව අවුරුද්දක experience එක්ක එද්දී හොඳ බැටින් ලයින් එකක් හැදෙයි අපිට.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ochchara onenam athapattu wa elawapan.. wena hoda coach kenek genen.. balapan api dinanne nadda kiyala..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :eek::eek::eek:
    ටීම් එක නම් අවුල් තමා බං.. ඉස්සරහට හැදිලා එයි කොල්ලො ටික..
    මැච් එක නම් බලන්න බැරි උනා..
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Match ekak dinnama hure kiyannai, paradunama ponnayo kiyannai ubalata hena sonna manasak thiyenne.
    Ekko uba cricket gahala team ekata gihin wada pennapan,
    Nathnam uba puthek hadala uwa yawapan team ekata :dull:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,737
    31,563
    113
    ලසිත් මාලිංග කියන එකාව :angry: සංචිතෙන් පන්නපු දාට හරියයි. එතකන් හැමදාම පරදී. ඕක 20-20 cup එකත් පෙරේතය වගේ බදන් හිටියනේ.:frown:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔච්චර පුකේ අමාරුව නම් උබ ගිහින් ගහල දීපං කො
    සංගයි මහේලයයි නැතුව.. තව අවුරුද්දක් දෙකක් විතර යන්න ඕන ටීම් එක හැදිල එන්න..
    මැතිව්ස් ගෙ කැප්ටන්සිය නම් හරි නැහැ හැබැයි..

    :D