ponna cricket

Ravinduran

Member
Jun 11, 2008
317
7
0
Kandy
පරදින්නේ නැද්ද බන් මේවගේ team එකක් ඉද්දි. මම නම් squad එක දැකපු ගමන්ම හිතුව මෙහෙම වේවි කියල. හැමදාම fail එඋන් ගෙන Mathews ආතල් ගන්නවා. ඇයි බන් prasad, PHT එහෙම මුන් දන්නේ නැත්තේ? අර සුරන්ගයට ඔච්චර ගහලත ඌව දැම්මනේ ප්‍රසාද් නැතුව. Test වල හොදටම wicket ගත්ත එකා. ඔහොම ගැහුවොත් sorry ම තම.
 

superman1

Well-known member
  • Apr 16, 2008
    1,093
    312
    83
    ඔච්චර පුකේ අමාරුව නම් උබ ගිහින් ගහල දීපං කො
    සංගයි මහේලයයි නැතුව.. තව අවුරුද්දක් දෙකක් විතර යන්න ඕන ටීම් එක හැදිල එන්න..
    මැතිව්ස් ගෙ කැප්ටන්සිය නම් හරි නැහැ හැබැයි..

    matthews ge captainciya witharak newei ban!! head coach uth melo rahak nae... marvan batting coach kenek wenna puluwan habai mata pena widiyata strategist kenek newei head coach kenek wenna tharam... balapan ea madiwata injur wena hati ape un.. fielding... bowling... mulu support staff ekama maha goo haliyak
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Cricket kiyanne game ekak eka dinannth puluwn paradinnath puluwn. Lankawe cricket wala thiyana prashne thamai. Frist class cricket godak adu level ekaka thiuenne. Ithin first class hahana un international gahanna awama unwa karakawala atha ariua wage. Settle down wenna kalayak yanawa.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉන්දියන් කාරයෝ වගේ වෙන්න එපා බන් ..!!
    තරගයක් උනාම දිනුම පැරදුම දෙකම හිමියි

    :yes::yes::P

    හැබැයි දිනනවට වඩා අම්බානෙට ගේමක් නැතිවම කනකොටත් ටිකක් අවුල් නේද මචෝ ?
    අවාරෙට පොල් වැටෙනවා වගේ දිනලා මෝය කට කැඩුව වගේ පරදිද්දී ?:dull::dull:

    අපි ඉන්දියන් උන් වගේ නමේ තමයි .හැබැයි ඉන්දියන් උන් පැරදුන ගමන් (ගෙවල් දොරවල් කුඩුකරන බයටමද මන්දා ) ඉක්මනින්ම නැගිටිනවා ඇරියස් එක්කම .මම උන්ගේ ටීම් එකෙන් සෑහෙන කාලයක් දකින දෙයක් .

    අපේ උන්ගේ ඒ මොරාල් එක නැහැ .කිසිම ප්ලාන් එකක් නැහැ .හොද පිතිකරුවන් නැහැ පන්දු යවන්නෝ නැහැ .අපේ ක්‍රිකට් වල හයිය තියෙන්නේ ක්ලබ් වල නෙමේ බන් .එවල ඉන්නේ සල්ලිවලට ගහන කබ්බෝ .
    ටීම් එකට අලුත් ටැලන්ට් හොයන්න යන්න ඕනේ ඉස්කෝල වලට .ටෙනිස් ගහන උන් හදල ගන්න පුළුවන්

    අපිට් පන්දු රකින්නන්ගෙන් විතරක් දිනන්න බැහැ :dull::no:
     

    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    supiti kreedakayo dennek eka warama team ekata ahimi unaama ohoma wenawaa eeth aluth kollo tikak honda paatak thiyanawa,, thawa issarahata hedey