

කොහොමද ගෑනු දූශනය කරන්න ලයිස්න් දුන්නේ?![]()
ඒකනේ අප්පච්චිව පන්නලා මේ වගේ සින්හයෙක් ජනාදිපති කරේ අප්පච්චි කරපු ජරා වෑඩ ඔක්කොම නවත්තන්න. විදායක ජනාදිපති නේ. මොනවා කරන්න බෑරිද. ඈයි නොකරන්නේ?![]()






ජපුර වර්ජන, පාර්ලිමේන්තු වලි, මත් පැන් අවුල වගේ දේවල් බැඳුම්කරේ සැර බාල කරගන්න දාපු ඩිස්ට්‍රෑක්ශන් යකෝ. ඒවා කොච්චර සාර්ථක වෙලාද කියනව නම් පෝස්ට් හදලා බුකියෙ දාලා තව එලකිරියෙත් දාන්න තරම් කට්ටිය ලෙසටම ඇන්දිලා.
