මේ ගෑනිත් දැන් born again වෙලාද?
යසට හිටියනේ
කොහොමද බන් මේවට මෙහෙම මිනිස්සුන්ව ඇදල ගන්නේ?

poddak gihin balapnko ekige fb wall ekataoya image eke waraddak nane. බෞද්ධ ayatath valid yathaarthayak.
ඔව් දැක්ක bornagain ගියපු හැම එකාම ඔහොමයි. ශල්ලි තමයිpoddak gihin balapnko ekige fb wall ekata![]()
Ow hbai❤අපරාදේ.මරු කඳ.පස්ස ඵහෙම නෙරල තියෙනව සාන්දනි කැලේ.![]()
ඇයි බන් අපරාදෙ කියන්නෙ? බෝන් අගේන් උනාම නෙරපු පස්ස ආයෙත් ඇතුලට යනවද?අපරාදේ.මරු කඳ.පස්ස ඵහෙම නෙරල තියෙනව සාන්දනි කැලේ.![]()
මෙච්චර දියුණු ලෝකෙක ආගම් පස්සේ යන උන් තාමත් ඉන්නවනේ.ලෝකේ ඉවෝල් උන නැති එකම දේ ආගම වෙන්න ඕන.අනිත් හැම දේම වෙනස් වෙලා.අවරුදු 2000-3000 කලින් සමාජෙට ගැලපුන දේවල්,බේගල් තාමත් මිනිස්සු අන්ද ලෙස විශ්වාස කරන එක ගැන පුදුමයි.ඒ උනාට යූස් කරන්නේ ස්මාර්ට් ෆෝන්.gps වලින් නැවිගේෂන්.හැබැයි මැරුණම මොකද වෙන්නේ ඇහුවම බය වෙලා අවරුදු 2000-3000 පරණ සීන් එකක් ඇදල ගන්නවා
ඔව්,එක්කෝ අදට ගැලපෙන අලුත් ආගමක් කව්රු හරි හදන්න ඕනආගම් වලට ඉවෝල්ව් වෙන්න අපහසුයි නේද? ගොඩක් ආගම් වලට ඉවෝල්ව් වෙන්න අපහසු කමට ප්‍රධානම හේතුවක් තමා ආගම් ඇවිත් තිබෙන්නෙ "පර්ෆෙක්ට් විස්ඩම්" එකකින් කියන විශ්වාසය නිසා වෙන්න ඕනෙ. දෙවියන්වහන්සේ සර්වබලධාරී, සර්වව්‍යාපී, සර්වඥයි. උන්වහන්සේගේ වචනයේ කපන්න කොටන්න දේවල් තියෙන්නෙ බැහැ. ඕල්රෙඩි පර්ෆෙක්ට් ඉගැන්වීමක තව මොන අලුත් වීමක්ද...
Lol oya hama ekama 1700 ganan wage wenkn evolve wewi thamai awe..Dn thamai evolve karanna bari. Nondi wenwane. Theory of Evolution thama oya aagam wala evolve eka nawattuwe.ආගම් වලට ඉවෝල්ව් වෙන්න අපහසුයි නේද? ගොඩක් ආගම් වලට ඉවෝල්ව් වෙන්න අපහසු කමට ප්‍රධානම හේතුවක් තමා ආගම් ඇවිත් තිබෙන්නෙ "පර්ෆෙක්ට් විස්ඩම්" එකකින් කියන විශ්වාසය නිසා වෙන්න ඕනෙ. දෙවියන්වහන්සේ සර්වබලධාරී, සර්වව්‍යාපී, සර්වඥයි. උන්වහන්සේගේ වචනයේ කපන්න කොටන්න දේවල් තියෙන්නෙ බැහැ. ඕල්රෙඩි පර්ෆෙක්ට් ඉගැන්වීමක තව මොන අලුත් වීමක්ද...
පොතක් තිබෙනවා සොෆීගේ ලෝකය කියලා. කියවලා බලන්න. සමහරවිට ඔය කියන කතාවට පිලිතුරක් ලැබෙයි.ඔව්,එක්කෝ අදට ගැලපෙන අලුත් ආගමක් කව්රු හරි හදන්න ඕන
pdf ekak naddaපොතක් තිබෙනවා සොෆීගේ ලෝකය කියලා. කියවලා බලන්න. සමහරවිට ඔය කියන කතාවට පිලිතුරක් ලැබෙයි.
https://en.m.wikipedia.org/wiki/Sophie's_World
ඔව් මමත් එහෙම හිතලා @Jim_Moriarty ට ඒ පැත්තෙන්, රිප්ලයි එකක් ලියලා ආයෙත් මැකුවා මොකද එතන උනේ "ඉවෝල්ව්" වෙනවාට වඩා " ඇඩැප්ට්" වීමක් කියලා හැඟුන නිසා.Lol oya hama ekama 1700 ganan wage wenkn evolve wewi thamai awe..Dn thamai evolve karanna bari. Nondi wenwane. Theory of Evolution thama oya aagam wala evolve eka nawattuwe.