ඔව් මමත් එහෙම හිතලා
@Jim_Moriarty ට ඒ පැත්තෙන්, රිප්ලයි එකක් ලියලා ආයෙත් මැකුවා මොකද එතන උනේ "ඉවෝල්ව්" වෙනවාට වඩා " ඇඩැප්ට්" වීමක් කියලා හැඟුන නිසා.
ඉවෝල්ව් සහ ඇඩැප්ට් කියන වචන දෙකේ පැහැදිලි වෙනස්කමක් තියන බවකුත් හැඟෙනවා මේ කන්ටෙක්ස්ට් එකේදි.
සමහරවිට මානුශ්‍යයාගේ ස්පිරිචුවල් චින්තන ධාරාව ඉවෝල්ව් වුනා සහ අදටත් වෙනවා කිවහොත් නිවැරදියි කියලා හිතනවා...? ඒ ඉවෝල්ව් වීමෙ ප්‍රතිඵල තමා විවිධ ආගම් සහ දර්ශන. නමුත් ඒ ඒ ආගම් දර්ශන බොහොමයක් "පර්ෆෙක්ට් විස්ඩම්" වලින් එනවා කියන නිසා ඉවෝල්ව් වීමක් සිද්ධ වුනොත් ඒක තවදුරටත් ඒ ආගමම නෙමෙයි එහි ඔෆ් ශූට් එකක් හෝ හෙටරොඩොක්ස් එකක් වෙන නිසා නේද? නව ඉන්ටර්ප්‍රිටෛශන් එකක් වගේ.
මම කියන්න හදන්නේ, ස්පිරිචුවැලිටිය ඉවෝල්ව් වෙනවා, ඒ ඉවෝල්ව්වීමේ ප්‍රතිඵලයක් තමා ආගම් සහ දර්ශන(අයි තින්ක ඈම් අවුට් ඔෆ් මයි ඩෙප්ත් හියර්, බට් වී කැන් ඩිස්ක්ස් රයිට්

)