Pool Parlour Business Help...

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Mulinma Thanks Macho.. Chinese resturent ekak dana eka awulak na machn. eth budget eka wadi wenawa. bas kenektama 45k wath denna one ne bn.

    thaman asa karana de karanava kiyanne lankave vage rata vala hoda chatar
    ekak kanna avasthavak, illumata anuva sapauma denna ona nathi illum
    valata sapaum dunnata vadak nane, Chinese resturent karanna baslath ekka ba basla ona venne kottu kada valata eka athakin nodanna eva karanna gihilla
    chatar venavata vadiya danna ekak karalaa chatr vena eka hodai man hithanne
    oya umba karanna hadana side eke business hari yan na lankavata, ada kale
    plastic kadayak dammath hodai
    :D
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0

    ow machn danathi de karanna gihin chater kanawata wada danna de karana eka hodai thama. lankawe market eka anuwa karanna dewal adui bn. karanawanam aduma gane 20k wath athe thiyenna one.
     
    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0
    රෙන්ට් එක 45යි
    කරන්ට් බිල 15ක් වගේ
    මාසෙට 60ක් යනවා වියදමම

    මම නම් හිතන්නෙ උබට රෙන්ට් එකයි බිලුයි ගෙවල අත පිහිද ගන්න වෙන්නෙ
     
    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0
    thana dapan. oya root eka hena digane thana p.m karapan
    හරියටම තැන අහන්නෙ මොකටද බන්?
    තැන ඇනලයිස් කරලා මාසෙට ලැබෙන ගාන හරියටම කියන්නද? :rofl:
     
    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0
    අපිත් ඉස්සර ගියා මචන්
    කොකාකෝලා බඩිය එක ඇතුලේ රුපියල් 20-30ක් වැඩී
    ඒත් කට්ටිය අරන් බොනවා
    සිගරට් එහෙම විකුනුවොත් නම් හිරේ යන්න වේවි
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,621
    2,717
    113
    goda yana eka umba pool parlor eka daana location eka anuwa godakma depend wenawa. mama dawas 3, 4k giya havelock wala 120 route eka aine uda thattuwaka daapu pool parlor ekakata. kollo dennek paran aran thibune. apahu masekin withara yanna baladdi eka wehila gihin. e location eka katawath penneth nehe. eka nisa godak un danneth ne. apith giye bus eken behela eddi dakka nisa.

    anith eka thamai ohoma ekak danawa nam side eken othanawa thawa business ekak ptan ganin. adu gane softdrinks/ energy drinks/ cigar wage ewa wikunannawath. nethnam podi burger hut ekak / coffee shop ekak wage daanna puluwannam patta kattiayta hang wela inna.
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    අපිත් ඉස්සර ගියා මචන්
    කොකාකෝලා බඩිය එක ඇතුලේ රුපියල් 20-30ක් වැඩී
    ඒත් කට්ටිය අරන් බොනවා
    සිගරට් එහෙම විකුනුවොත් නම් හිරේ යන්න වේවි

    ow bn bima ekak rs 10-20 wadi karala denna puluwan,
    cigarette wikunuwata awulak na bn, liquor wikunanna bari.
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    goda yana eka umba pool parlor eka daana location eka anuwa godakma depend wenawa. mama dawas 3, 4k giya havelock wala 120 route eka aine uda thattuwaka daapu pool parlor ekakata. kollo dennek paran aran thibune. apahu masekin withara yanna baladdi eka wehila gihin. e location eka katawath penneth nehe. eka nisa godak un danneth ne. apith giye bus eken behela eddi dakka nisa.

    anith eka thamai ohoma ekak danawa nam side eken othanawa thawa business ekak ptan ganin. adu gane softdrinks/ energy drinks/ cigar wage ewa wikunannawath. nethnam podi burger hut ekak / coffee shop ekak wage daanna puluwannam patta kattiayta hang wela inna.

    danne town eke madde machan. ai ona ekekta pena pot ekak. soft drink,cigarette wage ewa kohomath wikunnanawa bn. ewa ithin pool palour ekakka thiyenna ona ewa ne.
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    රෙන්ට් එක 45යි
    කරන්ට් බිල 15ක් වගේ
    මාසෙට 60ක් යනවා වියදමම

    මම නම් හිතන්නෙ උබට රෙන්ට් එකයි බිලුයි ගෙවල අත පිහිද ගන්න වෙන්නෙ

    60k kiyanne dawasata 2000k wath hoyanna one. ita wada hoyanna puluwan bn kohomath. board 3tama 10hrs dammath 3000k set wenawa. 10rs kiyana eka sure dawasata.
     
    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0
    ow bn bima ekak rs 10-20 wadi karala denna puluwan,
    cigarette wikunuwata awulak na bn, liquor wikunanna bari.
    අපේ පූල් ක්ලබ් කරපු එකා හිරෙත් හිටියා මාස 6ක් වගේ බඩු ගෙනත් ඇතුලේ දාලා ආතල් දීලා කට්ටියට
    පූල් ගහන්න නෙමෙ පස්සෙ පස්සෙ කට්ටිය ඒකට ගියේ බඩු බලන්න :P
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    අපේ පූල් ක්ලබ් කරපු එකා හිරෙත් හිටියා මාස 6ක් වගේ බඩු ගෙනත් ඇතුලේ දාලා ආතල් දීලා කට්ටියට
    පූල් ගහන්න නෙමෙ පස්සෙ පස්සෙ කට්ටිය ඒකට ගියේ බඩු බලන්න :P

    mona badu da bn, gon baduda? ganja da?
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    Hariyata ma kawur hari kiyanna ubala hithanne. Non A/C pool board 2i, AC pool board ekai, Foosball 2kui, town ekka ainema, class iskola thiyena area ekkaka dawasata ude 9.00 idan ra 11.00 wenakan arala thibboth dawasata 4500k hoyaganna bari weida?

    Non AC 300/-
    AC 350 or 400/-
    2 1/2 for 1/2 free packages
    4 hours for 1 hour free packages

    me wage packages ekka dunnoth dawasata 4500k wath hoya ganna bari weida masema neme dawas 26k gamu.

    Thawa soft drink, energy drink cigarette wage ewath ekka.
     
    Last edited:

    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0
    mona badu da bn, gon baduda? ganja da?
    පොඩි කෙල්ලො සෙට් එකක් නිකම් ඇතුලෙ කැරකෙනවා
    බොරුවට රණ්ඩු වෙනවා උන් රෙදි උස්සන්
    ඔහොම ආතල් එකක්
    හැබැයි ඌ එකෙන් සෑහෙන්න හෙව්වලු
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    පොඩි කෙල්ලො සෙට් එකක් නිකම් ඇතුලෙ කැරකෙනවා
    බොරුවට රණ්ඩු වෙනවා උන් රෙදි උස්සන්
    ඔහොම ආතල් එකක්
    හැබැයි ඌ එකෙන් සෑහෙන්න හෙව්වලු

    owa koloth ithin hire thama bn aniwaren.
     
    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0
    Hariyata ma kawur hari kiyanna ubala hithanne. Non A/C pool board 2i, AC pool board ekai, Foosball 2kui, town ekka ainema, class iskola thiyena area ekkaka dawasata ude 9.00 idan ra 11.00 wenakan arala thibboth dawasata 4500k hoyaganna bari weida?

    Non AC 300/-
    AC 350 or 400/-
    2 1/2 for 1/2 free packages
    4 hours for 1 hour free packages

    me wage packages ekka dunnoth dawasata 4500k wath hoya ganna bari weida masema neme dawas 26k gamu.

    Thawa soft drink, energy drink cigarette wage ewath ekka.
    උබ කියන විදිහට පැය 10ක් සුවර් නම් පුලුවන් නෙ මචන් :yes::yes:
    60k kiyanne dawasata 2000k wath hoyanna one. ita wada hoyanna puluwan bn kohomath. board 3tama 10hrs dammath 3000k set wenawa. 10rs kiyana eka sure dawasata.
     
    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0
    10 hrs kiyanne eka board ekakkata 3 hrs 4 hrs wage ne bn. e gana sure wei ne town ekak madde dammoth.
    පූල් කාලෙ ඉවරයි අපේ පැත්තෙ නම්
    දැන් මාස 10කින් 20කින් මම නම් ගියේ නැහැ
    අන්තිම දවසෙ ගිහිනුත් පූල් නෙමේ නිකම් රිලැක්ස් එකේ හිටියා විතරයි
    ඌට අපිව දැක්කම මාරම හැෆි නිකම් අවුරුදු වගේ
    ඌ මට කිව්වා ඌ ඒක වහලා එතන ඩීවීඩී ශොප් එකයි ගේම් සෙන්ටර් එකයි දානවා කියලා
    පව් ඌ උන්නද මලාද දන්නෙ නැහැ දැන් නම්

    උබ ඕක දාන්නෙ ට්‍රේනර් කෙනෙක් නැතුවද?
     
    sandun2

    Well-known member
  • Jan 11, 2009
    891
    296
    63
    **SRI LANKA**
    machan meka methana dammata taraha ganna epa.
    tikak aduwata pool table ekak ganna tenak nedda? business ekakata neme gedarata asawata ganna :)
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    පූල් කාලෙ ඉවරයි අපේ පැත්තෙ නම්
    දැන් මාස 10කින් 20කින් මම නම් ගියේ නැහැ
    අන්තිම දවසෙ ගිහිනුත් පූල් නෙමේ නිකම් රිලැක්ස් එකේ හිටියා විතරයි
    ඌට අපිව දැක්කම මාරම හැෆි නිකම් අවුරුදු වගේ
    ඌ මට කිව්වා ඌ ඒක වහලා එතන ඩීවීඩී ශොප් එකයි ගේම් සෙන්ටර් එකයි දානවා කියලා
    පව් ඌ උන්නද මලාද දන්නෙ නැහැ දැන් නම්

    උබ ඕක දාන්නෙ ට්‍රේනර් කෙනෙක් නැතුවද?

    kawuru nathuwada bn??