Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    ඌත් එක්ක පළවෙනි පාර ඉද්දි ඌ කියලා තියනවාලු කාත් එක්කවත් එහෙම ඉන්න එපා කියලා :lol: ගහලා අතෑරලා ඌ හෙන පොර වෙන්ඩ දගලනවා,කෙල්ල මෝඩකමට රැවටිලා එකා එකාගාවට ගිහින් කෙලවං නෝන්ඩි වෙනවා තව ටිකදවස්කින් ඕකි දිවිනසාගත්තම අරූට මරු:lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,058
    22,464
    113
    සමහර කෙල්ලො ඉන්නව උන්ගෙ libido එක හෙන වැඩියි. එක කොල්ලෙක්ගෙන් සෑහෙන්න බෑ. හැබැයි උන් දැනගන්න ඕනෙ කොල්ලො රවට්ටන්නෙ නැතුව ඒ අවශ්‍යතා පිරිමහගන්න.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    ඒකිට ගානක්වත් නැහැ. විඩීයෝ කරන එකාට පොල්ලකින් ගහන්න ඕන සෙල්ලමක් දාලා ආතල් එකේ ඉන්නේ නැතිව විකාර කරන්න හදනවට.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    LpQn70Q.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,462
    1
    42,543
    113
    ඒකිට ගානක්වත් නැහැ. විඩීයෝ කරන එකාට පොල්ලකින් ගහන්න ඕන සෙල්ලමක් දාලා ආතල් එකේ ඉන්නේ නැතිව විකාර කරන්න හදනවට.
    කෙල්ල මූට අම්බානක බය වෙලාද මංද
    නැත්තං ඔහොම කියන්නෙ නෑනෙ..
    කෙල්ලට වඩා කොල්ල දන්නව ඒකි එක්ක බුදිය ගත්ත උන් ගැන සහ කී පාරක්ද කියල
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,543
    3,957
    113
    Lanka
    ewa nam ponna weda meheam chater karana eka. kella muwa rawatallath na wagene. eki ahana okkotma aththta kiyanwa. anika cheat karapu scn ekak nemei wagene. ekak iwara wunama ilaga eka ekkane.
     
    • Like
    Reactions: kasun_kbp

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,044
    8,302
    113
    තව අවුරුදු 100 කට ලංකාව ගෝත්‍රික කමෙන් මිදිල civilized මිනිස්සු ඉන්න රටක් වෙන්නෙ නෑ..!
    ඕක මට හොඳටම තේරුනෙ 9 වෙනිද මිනිස්සුන්ගෙ ඇදුම් ගලවල පාරවල් දිගේ ගහපු විදියෙන්. තනිකරම ගෝත්‍රික මානසිකත්වය

    ඌත් එක්ක පළවෙනි පාර ඉද්දි ඌ කියලා තියනවාලු කාත් එක්කවත් එහෙම ඉන්න එපා කියලා :lol: ගහලා අතෑරලා ඌ හෙන පොර වෙන්ඩ දගලනවා,කෙල්ල මෝඩකමට රැවටිලා එකා එකාගාවට ගිහින් කෙලවං නෝන්ඩි වෙනවා තව ටිකදවස්කින් ඕකි දිවිනසාගත්තම අරූට මරු:lol:
    ඔය වගේ එවුන් එහෙම Suicide කරගන්නෙ නෑ බං. උන්ට ඒව එච්චර සෙන්ස් නෑ. එහෙම තීරණ වලට යන්නෙ ගොඩක් Sensitive අය.
    ------ Post added on Feb 19, 2023 at 3:47 AM
     
    • Wow
    Reactions: Himazharin

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,174
    10,387
    113
    මේ වගේ කෙල්ලෝ ඉන්නවා උන්ව හදන්න බෑ..හැබැයි අත් ඇරලම දාන්න නරකයි..හදිස්සියට මෙහෙම එකක් ලාවට තියන් ඉන්න ඕනේ :rolleyes:

    ඕක මට හොඳටම තේරුනෙ 9 වෙනිද මිනිස්සුන්ගෙ ඇදුම් ගලවල පාරවල් දිගේ ගහපු විදියෙන්. තනිකරම ගෝත්‍රික මානසිකත්වය

    ඔය වගේ එවුන් එහෙම Suicide කරගන්නෙ නෑ බං. උන්ට ඒව එච්චර සෙන්ස් නෑ. එහෙම තීරණ වලට යන්නෙ ගොඩක් Sensitive අය.
    ------ Post added on Feb 19, 2023 at 3:47 AM
    sensitive un wate ynawa adiu tikk
    ------ Post added on Feb 19, 2023 at 4:25 AM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,365
    13,962
    113
    ඕක මට හොඳටම තේරුනෙ 9 වෙනිද මිනිස්සුන්ගෙ ඇදුම් ගලවල පාරවල් දිගේ ගහපු විදියෙන්. තනිකරම ගෝත්‍රික මානසිකත්වය

    එතනත් වේසා බයිකම

    බස් වල පොලු දීල මිනිස්සුන්ට ගහන්න කියල එවපු ගෝත්‍රික හැත්තට සලකන්න ඕනේ ගෝත්‍රික විදිහටම තමයි පොන්ස්