වටේ යනව අඩුයි උන්ට වෙන්නෙ බලු වැඩ. කොල්ලෙක්ට ලව් කරන්න ගිහිල්ල ඌ ලීක් කරල. ඔය වගේ චාටර් වැඩ වෙන්නෙමේ වගේ කෙල්ලෝ ඉන්නවා උන්ව හදන්න බෑ..හැබැයි අත් ඇරලම දාන්න නරකයි..හදිස්සියට මෙහෙම එකක් ලාවට තියන් ඉන්න ඕනේ
sensitive un wate ynawa adiu tikk
------ Post added on Feb 19, 2023 at 4:25 AM
