chami2015

Well-known member
  • Jul 14, 2015
    7,070
    8,375
    113
    මේ වගේ කෙල්ලෝ ඉන්නවා උන්ව හදන්න බෑ..හැබැයි අත් ඇරලම දාන්න නරකයි..හදිස්සියට මෙහෙම එකක් ලාවට තියන් ඉන්න ඕනේ :rolleyes:


    sensitive un wate ynawa adiu tikk
    ------ Post added on Feb 19, 2023 at 4:25 AM
    වටේ යනව අඩුයි උන්ට වෙන්නෙ බලු වැඩ. කොල්ලෙක්ට ලව් කරන්න ගිහිල්ල ඌ ලීක් කරල. ඔය වගේ චාටර් වැඩ වෙන්නෙ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,727
    17,903
    113
    Auckland
    ලංකාවෙ ගන් කබරයො ඉන්නව ගෑනු පස්සෙන් පුක දීගෙන යන එවුන්. මේක විඩියො කරපු එකත් එහෙම එකෙක්. අර කෑල්ල මූ එක්ක සෙට් වෙලා casual dating කරාම ගොබ්බ හුට්ටා ලව් සික් ගහල දුක අහන අයිය වෙන්න ගිහින්. කෙල්ලට ඌ පට්ට බෝරින් වෙන්න ඇති ගොබ්බයා පස්සෙන් එනකොට. ඒකනෙ මූ මේ විඩියො එක පබ්ලික් කරල තියෙන්නෙ උගෙ උපරිම වේදනාවෙ සලකුනු
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,515
    22,196
    113
    මේක සිරා ඵකක්ද🤣..මේ වගේ උන් ඵක්කනේ අපේ උනුත් ලක්ෂ ගණන් වියදම් කරන් වෙඩින් අරන් බැඳලා,ළමයි හදලා, ණය වෙවී ගෙවලුත් හදලා මැරෙනකන්ම විඳවන්නේ..පිරිමි කියන්නේ පට්ටම මෝඩයෝ.🤣🤣🤣🤣

    mona ponnayekda mu, meka leak karala ekita wada baduwak u kiyala tama pennala tyne :lol:
    ඔව් නේද බං ඒකි පාව්..බැඳල ළමයි හදපන්..😅😅
    ------ Post added on Feb 19, 2023 at 6:18 AM
     
    • Haha
    Reactions: kasun_kbp

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,337
    10,187
    113
    මේක සිරා ඵකක්ද🤣..මේ වගේ උන් ඵක්කනේ අපේ උනුත් ලක්ෂ ගණන් වියදම් කරන් වෙඩින් අරන් බැඳලා,ළමයි හදලා, ණය වෙවී ගෙවලුත් හදලා මැරෙනකන්ම විඳවන්නේ..පිරිමි කියන්නේ පට්ටම මෝඩයෝ.🤣🤣🤣🤣


    ඔව් නේද බං ඒකි පාව්..බැඳල ළමයි හදපන්..😅😅
    ------ Post added on Feb 19, 2023 at 6:18 AM
    virgin ekak hoyana kollek wage, ohoma hitana unta tama hodama badu set wenne antimeta :lol:
     
    • Haha
    Reactions: negombokollo

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,341
    1
    59,526
    113
    Kaduwela
    හිතපන්කෝ කොහොම හරි මේ වීඩියෝ එක අවුරුදු 20, 30ක් ඉන්ටර්නෙට් එකේ තිබිලා,
    කවදා හරි දවසක මේකිගේ පුතෙක් හරි, දුවෙක් හරි මේ වීඩියෝ එක දකිද්දී කොහොමද? 🤡
    ඌ හෝ ඒකිත් කන්ෆියුස් වෙනවා, හරි තාත්තා කවුරු වෙයිද කියලා හිතාගන්න බැරුව.
    පුතේ මං උබ වෙනුවෙන් මේ වීඩියෝ එක තියාගන්නවා බැකප් කරලා.🫠