popular avatars in elakiri

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Kolavari, කටුස්සා ,WW, ashmi , scurvy , skymicro, thusithrm

    avatar365404_39.gif

    asai nam lajja nowe kiyanna math asai ;)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ow ithin okata passa paththak penna bane :dull:

    උඹේ පස්ස පැත්තට මම කරපු දේවල් වල අමිහිරි මතකය තාම හිතෙ දෝංකාර දෙනවද .:(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    එකම අවතාරේ ගොඩක් කල් තියන් ඉන්නකොට මතක හිටිනවා. එක එක වෙනස් කරන්න නරකයි :yes: මාත් මැරෙනකම්ම මේක තමා දාගෙන ඉන්න බලාපොර්ත්තුව :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    උඹට තිබුනෙ අවතාර සීයක් විතර ත්‍රෙඩ් එකේ දාල මේවගෙන් කීයක් අඳුරගන්න පුලුවන්ද කියල අහන්න. අපිට එක එක අවතාර හොයා හොයා ඉන්න බෑ නෙ.