Population Density Map

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,603
    776
    113
    Hamilton, NZ
    World Population Density එක බලා ගන්න හොද මැප් එකක් හම්බුනා :yes:



    19399447_10155486588141803_1397775080202868020_n.jpg



     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    හපොයි කොළඹ ඉන්න සෙනග :D උස්සන් ගිහින් වන්නිය පැත්තට අතාරින්න ඕනේ බැලන්ස් වෙන්න
     
    • Like
    Reactions: ȜMA X

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    හපොයි කොළඹ ඉන්න සෙනග :D උස්සන් ගිහින් වන්නිය පැත්තට අතාරින්න ඕනේ බැලන්ස් වෙන්න

    රට වටේම ඉන්න ගොබිලො ටික තමා බන් කොළඹට වෙලා ඉන්නේ :lol:

    tfs

    +rep
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වැඩියෙන් ඉන්න පැති වලිං තමා වැඩියෙන් මැරෙන්නෙ :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් දැන් උඹට ලේසි බෝම්බයක් අත අරින්න වැඩි ගානක් මැරෙන විදිහට

    ලේසි වෙන්න බෝම්බයක් තියෙන්න එපෑ අතාරින්න :oo:
     
    • Like
    Reactions: ȜMA X