They all are cheap but low reputable registrars. having your domains with them automatically makes your domains low reputable. my suggestion is to use Google domains.Godaddy එකෙන් .com ඩොමේන් 10 විතර Transfer කරන්න මෙතනින් හොද Domain Register Company මොනවද? ( Porkbun / Nameslio / Dynadot )
ලංකාවට officially support කරන්නේ නෑ. ඒ උනාට රට වෙනස් කරලා ප්රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්.google domain maru. habai dan nam lankawata denne na