Porkbun or domain coupon code නැද්ද?

Anonymous_

Well-known member
  • Feb 12, 2014
    1,773
    1,040
    113
    LK ඒකක් ගන්න හිටියේ :angry: පස්සෙ හිතුවා .Com එකක් ගන්න:yes:, Domain අඩුවට ගන්න තැනක් කියපල්ලකො, කලින් porkbun account එකක් තියෙන නිසා සමහර coupon code වැඩ නෑ, cosmotown and spaceship ($3) එකේ අඩුවට හම්බුනා,මේකෙන් domain අඩුවට අරන් porkbun transfer කරොත් fee එකක් කැපෙනවද? මන් මීට කලින් transfer කරලා නෑ.:confused:
     
    • Like
    Reactions: kinkon

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,275
    13,779
    113
    Register කරලා දවස්ක 60 ට පස්සේ transfer කරන්න පුළුවන්. අලුත් registrar ට යද්දී තව අවුරුද්දක් Renewal එකට charge වෙලා යන්නේ. Charge වෙන්නේ අලුත් registrar ගෙ renewal cost එක.
     
    • Love
    Reactions: Anonymous_

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    1,773
    1,040
    113
    Register කරලා දවස්ක 60 ට පස්සේ transfer කරන්න පුළුවන්. අලුත් registrar ට යද්දී තව අවුරුද්දක් Renewal එකට charge වෙලා යන්නේ. Charge වෙන්නේ අලුත් registrar ගෙ renewal cost එක.
    cosmotown eken gttha ✌️😁 passe porkbun ekat transfer krgnnwa ❤️